තනියම ඉන්න එකේ සැප නං නිමක් නෑ. උපරිම පවුළේ කට්ටිය. යාලුවෝ එක එකා පවුලට එකතුවුනාම ප්‍රශ්ණත් එක එක වැඩිවෙනවා. උන්ගේ ප්‍රශ්ණ බේරන්න උදව් ඉල්ලන්න ආවම එපාවෙනවා.
උඹළ වුනත් තමුන්ගේ ප්‍රශ්ණ තනියම විසඳගනිල්ල යාලුවන්ට නිදහසේ නිදාගන්න දීල
උඹළ වුනත් තමුන්ගේ ප්‍රශ්ණ තනියම විසඳගනිල්ල යාලුවන්ට නිදහසේ නිදාගන්න දීල