Ah mui luxman kiyana ekai neda ekale natuwe owa wiluna wikunaකොල්ලො රවට්ටලා ඉන්ඩිකේටර් විකුනපු එකේ සාපෙ වැදිලා තියෙන්නෙ. නිදාගන්නත් නෑ හරියට
ඔව්Ah mui luxman kiyana ekai neda ekale natuwe owa wiluna wikuna
නෑ බං ලක්ෂ්මන් කියන්නේ මගේ ෆේක් එකAh mui luxman kiyana ekai neda ekale natuwe owa wiluna wikuna
තරුණම කාළේ නං ගානක් නෑ බං ඕන දේකට බෙල්ල තියනවා. ළමයි හම්බෙලා වගකීම් වැඩිවෙලා තියෙද්දී මේව වලට අත දාන්න බෑ.මේක ඇත්ත... මානසික සුවයට ගොඩක් හොදයි.
ඔව් බන් තරුණ කාලේ ඕවගේ දේවල් වලට මෝඩ කමට බෙල්ල තියෙන්නේ. වයසට යන්න යන්න ත්රෙන්ව මේවයින් අයින් වෙලා ඉන්න ඕන කියල. ආපහු උඹ ඕවට ලාවටවත් ත දාන්න යන්න එපා. නිකන් මරල සෙට් කරගන්න වෙන්නේ.තරුණම කාළේ නං ගානක් නෑ බං ඕන දේකට බෙල්ල තියනවා. ළමයි හම්බෙලා වගකීම් වැඩිවෙලා තියෙද්දී මේව වලට අත දාන්න බෑ.
මම නොයා බැරි කමට ගෙදර ගියේ ඒ ගෑනි ෆෝන් එක ඕෆ් කරලා දාපු නිසා. ගෙදර යනකොට පොලිසියට කෝල්කරලා ගම කනවා. උන් මගේ විස්තරත් ගත්තා. මාරම උට්ටවල් සෙට්වෙන්නේ. හොරමිනිහා ගෙදර ආව කියල හිතන්න ඇති.
මම ඒත් බයේ හිටියේ අරූ කොයිවෙලේ හරි ගෙදර ඇවිත් මාව දැකලා මට නෙලයිද කියලාගෑනිව ශේප් කරා ගෙදර ආව, හැබැයි මිනිහට මම ගෙදර ආව කියලා ෆෝන් එකට නෝටිෆිකේශන් එකක් යනවා. කෝකටත් දුවට කිව්වා බෙල් කරන්න කියලා.
මාරම උට්ටවල් තමයි
.
රෑ දෙකට විතර මැසේජ් කරා වාහනේ ට්‍රැකින් ඔන් වුනා, මූහුද පැත්තේ ඉඳල ගෙදර එනව පේනව කියල.
ගඟේ බැරිනං ළිඳේ පනින්න කියනවා ආයේ නං මළත් බලන්නේ නෑ.
@Heshan Daminda මේ ගෑනු ටික බාරගනිංකෝ.
අඩෝ අඩෝ කලුතර තට්ටයට ඉන්න දීපන් ඌ හොද එකාතරුණම කාළේ නං ගානක් නෑ බං ඕන දේකට බෙල්ල තියනවා. ළමයි හම්බෙලා වගකීම් වැඩිවෙලා තියෙද්දී මේව වලට අත දාන්න බෑ.
මම නොයා බැරි කමට ගෙදර ගියේ ඒ ගෑනි ෆෝන් එක ඕෆ් කරලා දාපු නිසා. ගෙදර යනකොට පොලිසියට කෝල්කරලා ගම කනවා. උන් මගේ විස්තරත් ගත්තා. මාරම උට්ටවල් සෙට්වෙන්නේ. හොරමිනිහා ගෙදර ආව කියල හිතන්න ඇති.
මම ඒත් බයේ හිටියේ අරූ කොයිවෙලේ හරි ගෙදර ඇවිත් මාව දැකලා මට නෙලයිද කියලාගෑනිව ශේප් කරා ගෙදර ආව, හැබැයි මිනිහට මම ගෙදර ආව කියලා ෆෝන් එකට නෝටිෆිකේශන් එකක් යනවා. කෝකටත් දුවට කිව්වා බෙල් කරන්න කියලා.
මාරම උට්ටවල් තමයි
.
රෑ දෙකට විතර මැසේජ් කරා වාහනේ ට්‍රැකින් ඔන් වුනා, මූහුද පැත්තේ ඉඳල ගෙදර එනව පේනව කියල.
ගඟේ බැරිනං ළිඳේ පනින්න කියනවා ආයේ නං මළත් බලන්නේ නෑ.
@Heshan Daminda මේ ගෑනු ටික බාරගනිංකෝ.
wife iddith wena kello set karagannawada bn?මේ ඉන්දියන් එකී නෙමෙයි මෙහේ එකී. කෝකටත් මම දුවවත් අරන් ගියේ
ඒකට අනිනවනං දැන් දහ පාරක්වත් අනලා.
ඉන්දියන් ගෑනිත් ලබන මාසේ ඩිවෝස් වෙනව කිව්ව.
ඉන්දියන් එකානං මේ ගේම් එකමයි ගහන්නේ. දෙන්නම හොඳම යාලුවෝ. ගෑනි ඩොක්ට කෙනෙක් ඌ ගෑනිගේ දත් සෙට් එකම ගලවනවා.
![]()
දුක අහන සීන් එක ලංකාවේ ඉද්දිත් කොහෙන් කැරකිලා හරි මටමයි සෙට්වෙන්නේ. ඒ හැම එකීටම අරින්න නං තිබුනා. කොහෙද ඉතින් සත්‍ය ප්‍රේම බුංග රාජනේ.


එකට එක්වී එකට කා බී...//
මම නෙමෙයි. මට තව ගෑනියෙක් අදින්න වෙලාවක් නෑ. ඉන්න කෙනා හොඳටම ඇති.wife iddith wena kello set karagannawada bn?![]()
ah ok mata therunaමම නෙමෙයි. මට තව ගෑනියෙක් අදින්න වෙලාවක් නෑ. ඉන්න කෙනා හොඳටම ඇති.
ඉන්දියන් එකාට නං වටේම ගෑනු. ඌට ඒත් මදි.
එකට එක්වී එකට කා බී...//
එකට සැතපීලා...//
උගුල අටවයි, විපත පටලයි
මෘග ගති පාලා...//
ලෝකයේ...
ලෝකයේ මර විසක් නැත වෙන
මිනිස් විස වාගේ
ලලල ලලලල ලලල ලලලල
-- @allrights
ඌ ජෙප්පෙක් නෙමෙයි බන් . හීන් නූල් බයියෙක්හඩු වැඩ කරලා බබා හුකුං වෙන්න ආව. ඌ කරපු හම්පඩ වැඩ වලට මම බැනුං අහන්නේ ෆකටද? අන්තිමට ඌත් ආතල් එකේ ඉන්නවා හිඟන්නොන්ගෙන් ගාන කපන් වේල පිරිමහන්.
ඒකයි රෙද්ද කඩලම දැම්මේ ජෙපි මිට්ටගේ කට උක වහගෙන ඉන්න.
උත්තර නැතිවුනාම කියන්නේ ඇයි ප්‍රයිවට් චැට්ස් පබ්ලිශ් කරේ කියල විතරයි.
ආ.... තව සාපත් කරනවා හැඳිගෑවිලාම පල කියලා . ඌට කරන්න හොඳයි කියන්න ලැජ්ජයි. මමයි ලැජ්ජ වෙන්න ඕන මේ ෆකයින්ගේ ඩොලර් දෙකෙන් තුනෙන් මෙහේ ජීවත්වෙන්නේ කොහොමද කියල ඇහුවොත්
![]()

මට තාම හිතාගන්න බෑ ඌ බෙල්ල මුලටම හිරවෙලත් මාව මාට්ටුකරලා ශේප් වෙන්න ගිය විදිය. ගූ බල්ලෙක් කොහෙද නැති. තූ!!ඌ ජෙප්පෙක් නෙමෙයි බන් . හීන් නූල් බයියෙක්![]()
කොහොමද උගේ ලවු ටෝක්ස් ඒ කාලේ?මට තාම හිතාගන්න බෑ ඌ බෙල්ල මුලටම හිරවෙලත් මාව මාට්ටුකරලා ශේප් වෙන්න ගිය විදිය. ගූ බල්ලෙක් කොහෙද නැති. තූ!!
අපි මෙහෙමයි හොඳ යාලුවෝ වෙනුවෙන් මොන අවදානම තිබුනත් ඉදිරිපත්වෙන්නේ.
