එපා වෙලා බං තියෙන්නේ😐

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක ඇත්ත... මානසික සුවයට ගොඩක් හොදයි.
    තරුණම කාළේ නං ගානක් නෑ බං ඕන දේකට බෙල්ල තියනවා. ළමයි හම්බෙලා වගකීම් වැඩිවෙලා තියෙද්දී මේව වලට අත දාන්න බෑ.

    මම නොයා බැරි කමට ගෙදර ගියේ ඒ ගෑනි ෆෝන් එක ඕෆ් කරලා දාපු නිසා. ගෙදර යනකොට පොලිසියට කෝල්කරලා ගම කනවා. උන් මගේ විස්තරත් ගත්තා. මාරම උට්ටවල් සෙට්වෙන්නේ. හොරමිනිහා ගෙදර ආව කියල හිතන්න ඇති. 🤬
    මම ඒත් බයේ හිටියේ අරූ කොයිවෙලේ හරි ගෙදර ඇවිත් මාව දැකලා මට නෙලයිද කියලා🤬 ගෑනිව ශේප් කරා ගෙදර ආව, හැබැයි මිනිහට මම ගෙදර ආව කියලා ෆෝන් එකට නෝටිෆිකේශන් එකක් යනවා. කෝකටත් දුවට කිව්වා බෙල් කරන්න කියලා. 😐 මාරම උට්ටවල් තමයි🤢🤮.
    රෑ දෙකට විතර මැසේජ් කරා වාහනේ ට්‍රැකින් ඔන් වුනා, මූහුද පැත්තේ ඉඳල ගෙදර එනව පේනව කියල.🤬
    ගඟේ බැරිනං ළිඳේ පනින්න කියනවා ආයේ නං මළත් බලන්නේ නෑ.

    @Heshan Daminda මේ ගෑනු ටික බාරගනිංකෝ.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    ඔව් බන් තරුණ කාලේ ඕවගේ දේවල් වලට මෝඩ කමට බෙල්ල තියෙන්නේ. වයසට යන්න යන්න ත්රෙන්ව මේවයින් අයින් වෙලා ඉන්න ඕන කියල. ආපහු උඹ ඕවට ලාවටවත් ත දාන්න යන්න එපා. නිකන් මරල සෙට් කරගන්න වෙන්නේ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    තරුණම කාළේ නං ගානක් නෑ බං ඕන දේකට බෙල්ල තියනවා. ළමයි හම්බෙලා වගකීම් වැඩිවෙලා තියෙද්දී මේව වලට අත දාන්න බෑ.

    මම නොයා බැරි කමට ගෙදර ගියේ ඒ ගෑනි ෆෝන් එක ඕෆ් කරලා දාපු නිසා. ගෙදර යනකොට පොලිසියට කෝල්කරලා ගම කනවා. උන් මගේ විස්තරත් ගත්තා. මාරම උට්ටවල් සෙට්වෙන්නේ. හොරමිනිහා ගෙදර ආව කියල හිතන්න ඇති. 🤬
    මම ඒත් බයේ හිටියේ අරූ කොයිවෙලේ හරි ගෙදර ඇවිත් මාව දැකලා මට නෙලයිද කියලා🤬 ගෑනිව ශේප් කරා ගෙදර ආව, හැබැයි මිනිහට මම ගෙදර ආව කියලා ෆෝන් එකට නෝටිෆිකේශන් එකක් යනවා. කෝකටත් දුවට කිව්වා බෙල් කරන්න කියලා. 😐 මාරම උට්ටවල් තමයි🤢🤮.
    රෑ දෙකට විතර මැසේජ් කරා වාහනේ ට්‍රැකින් ඔන් වුනා, මූහුද පැත්තේ ඉඳල ගෙදර එනව පේනව කියල.🤬
    ගඟේ බැරිනං ළිඳේ පනින්න කියනවා ආයේ නං මළත් බලන්නේ නෑ.

    @Heshan Daminda මේ ගෑනු ටික බාරගනිංකෝ.
    අඩෝ අඩෝ කලුතර තට්ටයට ඉන්න දීපන් ඌ හොද එකා
    ඕනෙම නම් පානදුර තට්ටයට සෙට් කරපන්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,052
    6,396
    113
    kandy
    මේ ඉන්දියන් එකී නෙමෙයි මෙහේ එකී. කෝකටත් මම දුවවත් අරන් ගියේ🤬
    ඒකට අනිනවනං දැන් දහ පාරක්වත් අනලා.
    ඉන්දියන් ගෑනිත් ලබන මාසේ ඩිවෝස් වෙනව කිව්ව.

    ඉන්දියන් එකානං මේ ගේම් එකමයි ගහන්නේ. දෙන්නම හොඳම යාලුවෝ. ගෑනි ඩොක්ට කෙනෙක් ඌ ගෑනිගේ දත් සෙට් එකම ගලවනවා.
    The-Tinder-Swindler.jpg

    😐

    දුක අහන සීන් එක ලංකාවේ ඉද්දිත් කොහෙන් කැරකිලා හරි මටමයි සෙට්වෙන්නේ. ඒ හැම එකීටම අරින්න නං තිබුනා. කොහෙද ඉතින් සත්‍ය ප්‍රේම බුංග රාජනේ.
    wife iddith wena kello set karagannawada bn?:(:confused:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒක කරපු ජෙප්පව බඩුත් එක්කම අලලලා දුන්නා.

    https://elakiri.com/threads/මුට-ලැජ්ජ-නැද්ද.2159654/
    එකට එක්වී එකට කා බී...//
    එකට සැතපීලා...//
    උගුල අටවයි, විපත පටලයි
    මෘග ගති පාලා...//

    ලෝකයේ...
    ලෝකයේ මර විසක් නැත වෙන
    මිනිස් විස වාගේ

    ලලල ලලලල ලලල ලලලල 🎵🎼🎹
    -- @allrights
     
    • Like
    Reactions: Tz4400

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wife iddith wena kello set karagannawada bn?:(:confused:
    මම නෙමෙයි. මට තව ගෑනියෙක් අදින්න වෙලාවක් නෑ. ඉන්න කෙනා හොඳටම ඇති.
    ඉන්දියන් එකාට නං වටේම ගෑනු. ඌට ඒත් මදි.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,052
    6,396
    113
    kandy
    මම නෙමෙයි. මට තව ගෑනියෙක් අදින්න වෙලාවක් නෑ. ඉන්න කෙනා හොඳටම ඇති.
    ඉන්දියන් එකාට නං වටේම ගෑනු. ඌට ඒත් මදි.
    ah ok mata theruna
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකට එක්වී එකට කා බී...//
    එකට සැතපීලා...//
    උගුල අටවයි, විපත පටලයි
    මෘග ගති පාලා...//

    ලෝකයේ...
    ලෝකයේ මර විසක් නැත වෙන
    මිනිස් විස වාගේ

    ලලල ලලලල ලලල ලලලල 🎵🎼🎹
    -- @allrights

    හඩු වැඩ කරලා බබා හුකුං වෙන්න ආව. ඌ කරපු හම්පඩ වැඩ වලට මම බැනුං අහන්නේ ෆකටද? අන්තිමට ඌත් ආතල් එකේ ඉන්නවා හිඟන්නොන්ගෙන් ගාන කපන් වේල පිරිමහන්.

    ඒකයි රෙද්ද කඩලම දැම්මේ ජෙපි මිට්ටගේ කට උක වහගෙන ඉන්න.
    උත්තර නැතිවුනාම කියන්නේ ඇයි ප්‍රයිවට් චැට්ස් පබ්ලිශ් කරේ කියල විතරයි.

    ආ.... තව සාපත් කරනවා හැඳිගෑවිලාම පල කියලා . ඌට කරන්න හොඳයි කියන්න ලැජ්ජයි. මමයි හරිනං ලැජ්ජ වෙන්න ඕන මේ ෆකයින්ගේ ඩොලර් දෙකෙන් තුනෙන් මෙහේ ජීවත්වෙන්නේ කොහොමද කියල මිනිහෙක් ඇහුවොත්
    🤣
     
    Last edited:
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හඩු වැඩ කරලා බබා හුකුං වෙන්න ආව. ඌ කරපු හම්පඩ වැඩ වලට මම බැනුං අහන්නේ ෆකටද? අන්තිමට ඌත් ආතල් එකේ ඉන්නවා හිඟන්නොන්ගෙන් ගාන කපන් වේල පිරිමහන්.

    ඒකයි රෙද්ද කඩලම දැම්මේ ජෙපි මිට්ටගේ කට උක වහගෙන ඉන්න.
    උත්තර නැතිවුනාම කියන්නේ ඇයි ප්‍රයිවට් චැට්ස් පබ්ලිශ් කරේ කියල විතරයි.

    ආ.... තව සාපත් කරනවා හැඳිගෑවිලාම පල කියලා . ඌට කරන්න හොඳයි කියන්න ලැජ්ජයි. මමයි ලැජ්ජ වෙන්න ඕන මේ ෆකයින්ගේ ඩොලර් දෙකෙන් තුනෙන් මෙහේ ජීවත්වෙන්නේ කොහොමද කියල ඇහුවොත්
    🤣
    ඌ ජෙප්පෙක් නෙමෙයි බන් . හීන් නූල් බයියෙක් :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌ ජෙප්පෙක් නෙමෙයි බන් . හීන් නූල් බයියෙක් :lol:
    මට තාම හිතාගන්න බෑ ඌ බෙල්ල මුලටම හිරවෙලත් මාව මාට්ටුකරලා ශේප් වෙන්න ගිය විදිය. ගූ බල්ලෙක් කොහෙද නැති. තූ!!

    අපි මෙහෙමයි හොඳ යාලුවෝ වෙනුවෙන් මොන අවදානම තිබුනත් ඉදිරිපත්වෙන්නේ.
     
    • Sad
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මට තාම හිතාගන්න බෑ ඌ බෙල්ල මුලටම හිරවෙලත් මාව මාට්ටුකරලා ශේප් වෙන්න ගිය විදිය. ගූ බල්ලෙක් කොහෙද නැති. තූ!!

    අපි මෙහෙමයි හොඳ යාලුවෝ වෙනුවෙන් මොන අවදානම තිබුනත් ඉදිරිපත්වෙන්නේ.
    කොහොමද උගේ ලවු ටෝක්ස් ඒ කාලේ? :P