එපා වෙලා බන්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලොකු ආසාවක් තියනවා ලංකාවේ මොනාමහරි බිස්නස් එකක් කරන්න...ඒත් උදව්වට කෙනෙක් නැහැනේ..ගෙදර මිනිස්සුන්ට උනන්දුවක් නෑ...සල්ලි මිටියක් දුන්නොත් පැනල ගනී...උබලත් හම්බකරන් මට කීයක් හරි බිස්නස් එකෙන් හොයල දෙන්න එක්කෙනෙක් වත් නෑ...(මට ලංකවේ ඉන්නකන් එක රුපියලක් දෙන්න කෙනෙක් හිටියේ නෑ...ඒ නිසා හිතේ තිබ්බ බිස්නස් එක කරගන්න බැරි උනා...දැන් රටකට ඇවිත් සල්ලි හම්බ කරල මොනාහරි දෙයක් කරන්න යද්දි එකෙක් උදව් කරන්නේ නෑ...) පිටරට ඉන්දන් ලංකාවේ කාට හරි බලාගන්න දීල කරන් යන බිස්නස් තියන අය ඉන්නද? කොහොමද කාවහරි සෙට් කරගන්නේ...( තාත්තා කරපු බිස්නස් එක ලොස්ට් උනා බේබදු කම නිසා...ඒක පොඩ්ඩක් අප් කරානම් අදටත් හොද ආදායම් තියනවා...මල්ලිලා දෙන්නෙකුත් ඉන්නව 20. 24 කොහොමද සෙට් කරගන්නේ වැඩේට)
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Dan lankawe mokuth karanta ba... paduwe oya salli ohema thiyagena hitapan...
    එහෙම බැරි සෙක්ටර් එකක් තියනවා...ඒත් මම කියන සෙක්ටර් එක පැන්ඩමික් නිසා වැටුන් නෑ..මට ප්‍රශ්නය තියෙන්නේ උදව් කරන්නේ නෑ ගෙදර අය.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,990
    113
    ගම මහනුවරයි
    එහෙම බැරි සෙක්ටර් එකක් තියනවා...ඒත් මම කියන සෙක්ටර් එක පැන්ඩමික් නිසා වැටුන් නෑ..මට ප්‍රශ්නය තියෙන්නේ උදව් කරන්නේ නෑ ගෙදර අය.
    pandemic nisa nemei... economic crisis eka gana kiwwe man... ekata karanta deyak na... eyala akamathi nam... mmm
     
    • Sad
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Migration agency ekak dapan
    කලින් ලොස්ට් වුන...හොදටම එක්ස්පීරීයන්ස් තියන කන්ටැක්ට්ස් තියන බිස්නස් එකක් තියනව...ඒක අප් කරගන්න ඕන අලුත් නොදන්න දෙයක් පටන්ගන්න නෙමෙයි.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් රටකට ඇවිත් සල්ලි හම්බ කරල මොනාහරි දෙයක් කරන්න යද්දි එකෙක් උදව් කරන්නේ නෑ.

    apo ubala wage un ekkanam business oon na
    business idea ekakwath nathiwa wate unta baninawa ube nohakiyaawata
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    dan kale minissunwa wishwasa karanna amarui :)
    business eka success unath eken wasiya mehe karana kena ganna balai

    anika me kale godak business meheth watila. danata salli tika ohe currency walin tiyan inna rata poddak restore wenakan
     
    • Like
    Reactions: Darkseid

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ලොකු ආසාවක් තියනවා ලංකාවේ මොනාමහරි බිස්නස් එකක් කරන්න...ඒත් උදව්වට කෙනෙක් නැහැනේ..ගෙදර මිනිස්සුන්ට උනන්දුවක් නෑ...සල්ලි මිටියක් දුන්නොත් පැනල ගනී...උබලත් හම්බකරන් මට කීයක් හරි බිස්නස් එකෙන් හොයල දෙන්න එක්කෙනෙක් වත් නෑ...(මට ලංකවේ ඉන්නකන් එක රුපියලක් දෙන්න කෙනෙක් හිටියේ නෑ...ඒ නිසා හිතේ තිබ්බ බිස්නස් එක කරගන්න බැරි උනා...දැන් රටකට ඇවිත් සල්ලි හම්බ කරල මොනාහරි දෙයක් කරන්න යද්දි එකෙක් උදව් කරන්නේ නෑ...) පිටරට ඉන්දන් ලංකාවේ කාට හරි බලාගන්න දීල කරන් යන බිස්නස් තියන අය ඉන්නද? කොහොමද කාවහරි සෙට් කරගන්නේ...( තාත්තා කරපු බිස්නස් එක ලොස්ට් උනා බේබදු කම නිසා...ඒක පොඩ්ඩක් අප් කරානම් අදටත් හොද ආදායම් තියනවා...මල්ලිලා දෙන්නෙකුත් ඉන්නව 20. 24 කොහොමද සෙට් කරගන්නේ වැඩේට)
    ඕක නම් සහෝදරකමත් නැති වෙන වැඩක් ...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Large scale business ekak nemei nam business skill eka/knowledge thiyana kawruth loku risk ekak naththan capital ekata witharak loku profit share ekak denna kamathi naha.
    Salli thiyana karanna deyak nathi un godak innawa. Naththan bank or leasing company walin dan adu poliyata salli ganna puluwan.
    Ithin knowledge eka thiyana kena thaniyama okkoma profit eka ganna balanne. Investors la hoyanne risk wadi dewal walata witharai.

    Saralawa kiwwoth dan small to medium business 95% kama salli walata wada business eka gana knowledge ekai mahansi wena ekai thama watinne.
     
    • Like
    Reactions: kinkon and AEG

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    මල්ලිලා දෙන්නෙකුත් ඉන්නව 20. 24 කොහොමද සෙට් කරගන්නේ වැඩේට
    ado uba neda bn ara idame case eka kiyala thibbe mallita denna wenawa kiyala. malli la nam gawaganna epa okata. sahodarakamath nathi wena wada.
    kalin eka parak kelawela ayama e wale watenna ne bn uba yanne.