එපා හිරු පායන්න..

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එපා හිරු පායන්න..

    ගොඩක් දුක දවසක් අද..මන් අවුරුදු හතරක් ආදරේ කල ගෑනු ළමය ලංකාවට අවා මන් අවුරුදු හතරක් ආදරේ කල ගැනු ලමයව මුලින්ම දැක්කේ සැප්තැම්බර් 17.. ඊට පස්සේ සරින් සැරේ දවස් 8ක් දැක්ක.. ලංකාවට අවේ පොඩි කාලෙකට අයෙමත් හෙට පාන්දර 1ට යනවා.. කවද කොයි කලෙක ඒවිද කියන එක කවුරුත් හරියටම දන්නේ නැ..සමහරවිට ලබන අවුරුදුදේ..සමහරවිට ඊට පස්සේ එකේ.. මමත් ලබන අවුරුද්දේ ලංකාවෙන් යන්න ඉන්නේ..ඉතින් සමහරවිට එය අවත මට දකින්න ලැබෙන එකක් නැහැ.. මෙතන ආදරේ කරන ය ගොඩක් ඇති..එයාලගේ ගැනු ළමයි නිතරම හම්බ වෙන්ව දකිනවා කතා කරනවත් ඇති..මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාල ගොඩක් වසනවන්තායි කියල ඒ අතින්.. ගොඩක් දුකයි.. වෙලාවකට හිතෙනවා මට කාලය නවත්තන්න හැකියාවක් තිබුනානම් කියලා.. මට එයාව නවත්තන්න පුළුවන් උනානම් කියල.. සමහරුන්ට තමන්ගේ ගැනු ළමය වදයක් වෙලා ඇති නිතරම දැකල දැකලා.. එත් මං.. තමන් ආදරේ කරන අය ගැන පොදක් කල්පනා කරලා බලන්න.. මං එක්කල බලද්දී ඔයාල කොචර වසනවත්ද කියලා.. බොරුවට රන්ඩු වේවි ඉන්න කලේ නැති කරගන්න එපා.. අපි කවුරුත් හැමදාම ඉන්න නෙමේ නේ එන්නේ..

    එපා හිරු පායන්න
    අදින්පසු මගේ ලොවට
    අදයි අවසන් දවස ඇගෙන් මා...
    මගෙන් ඈ සමුගන්න

    සැඳෑ තරු නොදිලෙන්න
    සරා සඳ නොනගින්න
    වෙලී යුඟදුර සතර
    අනු දිසා ගිල ගන්න
    ගලා යන නදී දොල බිදී...
    හිදී නැවතී ඉන්න

    එපා හිරු පායන්න...

    පිය මඩුලු තුරු සිරස
    එපා මල් පළදින්න...
    වසන්තය නිමා විය
    කොවුලනේ ගොළු වන්න
    සොබා දම් නෑසියනි සැලී...
    සැලී කම්පා වන්න..

    එපා හිරු පායන්න...

    :(:(:(:(:no::no::no::no:
     
    • Like
    Reactions: Nu1Dnk

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    :(:(

    මට නම් ආදරවන්තියක් නැත

    අපි හැමෝම කවදම හරි කටම හරි ආදරේ කරනවා නෙහැ බන්.. දුක් වෙන්න එපා දැනට නැති එක ගැන.. සුබ අනාගතයක් පතනවා මං :)
     
    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    mata th obe story 1ama thibba...ath long Distance Relationships godak welawata hariyanne neha.....hetha ridanna niwi kiyanne....ube pare math giya hindai kiyanne..
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අපි හැමෝම කවදම හරි කටම හරි ආදරේ කරනවා නෙහැ බන්.. දුක් වෙන්න එපා දැනට නැති එක ගැන.. සුබ අනාගතයක් පතනවා මං :)

    ඔයාටත් ඔයාගෙ ආදරවන්තියත් එක්ක ඉක්මනට එකතුවෙලා ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනා!! :)
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මචන්, උබට ඒ කෙල්ලත් එක්ක ඉක්මනටම එකතු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    hand-heart.gif
     
    chathuraraj

    Well-known member
  • Feb 7, 2009
    1,194
    160
    63
    *****
    ganan ganna epa machoo....
    aththa adare kawada hari hamba wei.... oyata a girl laga inna ikmanatama haki wenna kiyala mama prarthana karanawa ......
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    පැටියා;13591437 said:
    වෙන එකක් දාගනිං බං :rofl:
    පංව් බං එහෙම කියන්න එපා..:no::no:
    ඌත් දුකෙන් ඉන්න වෙලාවනෙ.. අනික ඌ බොක්කෙන්ම ලව් කරන එකෙක් නේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    matath ube seen ekama thama machn.mage girluth lankwata awama 10 parak withara hmbnna athi me para.eya giya.aye nxt year enne. :(
    wate pite couples dakiddi dukai :( ai matama mehema une kiyala :(
    mn krnnada hitha hdan innawa.aye awama aye hmbnwa.ayeth eya ynawa :( mna krannada duka thama :(
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    adare karala wedak ne ban. kello kiyane stha 5 kata sure nethi jathiyak :sorry:
    මං දන්නේ නැ මචන් උබ ඔහොම කියන්න උබට උන කතාව මොකක්ද කියල..කෙල්ලෝ සමහර උන් එහෙම තම මං එක පිලිගන්නවා මට මෙට කලින් හිටපු කෙල්ල නිසා..එත් මේ කෙල්ල එහෙම නැ.. ගොඩක් රැඳු වෙලා තියනවා..එත් කවදාවත්ම මේ කෙල්ල අනිත් පත අරගට්ටේ නැ.. කොටින්ම මං බොන එක පවා මේ කෙල්ල හින්ද නවතුව..ගොඩක් නරක පුරුදු නැති උන.. උබට ජය

    mata th obe story 1ama thibba...ath long Distance Relationships godak welawata hariyanne neha.....hetha ridanna niwi kiyanne....ube pare math giya hindai kiyanne..

    මං මේ පාරේ යන්නේ හොදට දැනගෙන බන්..මට මගේ පර හොදයි
    :)
    පැටියා;13591437 said:
    වෙන එකක් දාගනිං බං :rofl:

    වෙන කෙල්ලෝ දාගන්න ඕනේ උනානම් මේක පස්සෙන් නැහෙන්නේ නැ නෙහැ බන්..දවසක උබත් අතටම ආදරේ කරවී..එදාට උබට කවුරු හරි ඔය කතාව ක්විඋඅව්ම උබට දැනේවි..

    duka story ekak :(
    උබල දුක් උන කියල මොනවා කරන්නද බන්..අපි කාටවත් කිසිම දෙයක් නවතන්න බෑ නේ

    පැටියා;13591453 said:
    සිරා :dull:
    හ්ම්ම්...

    ඔයාටත් ඔයාගෙ ආදරවන්තියත් එක්ක ඉක්මනට එකතුවෙලා ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනා!! :)

    බොහොම ස්තුති සහෝදරයා :)

    මචන්, උබට ඒ කෙල්ලත් එක්ක ඉක්මනටම එකතු වෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    hand-heart.gif

    උබටත් බොහොම ස්තුති මචන්

    ganan ganna epa machoo....
    aththa adare kawada hari hamba wei.... oyata a girl laga inna ikmanatama haki wenna kiyala mama prarthana karanawa ......

    තැන්ක්ස් මචන්

    පංව් බං එහෙම කියන්න එපා..:no::no:
    ඌත් දුකෙන් ඉන්න වෙලාවනෙ.. අනික ඌ බොක්කෙන්ම ලව් කරන එකෙක් නේ

    එකට කමක් නැ බන් මගේ ටරාහක් නැ ක එක්කලවත්..ටරහ උන කියල වැඩක් නැ බන් ඕවට..

    :(
    :(
    matath ube seen ekama thama machn.mage girluth lankwata awama 10 parak withara hmbnna athi me para.eya giya.aye nxt year enne. :(
    wate pite couples dakiddi dukai :( ai matama mehema une kiyala :(
    mn krnnada hitha hdan innawa.aye awama aye hmbnwa.ayeth eya ynawa :( mna krannada duka thama :(

    ඔබ මා හමුවන මේ ඉර හද යට..කොතැනක සිටියත් මා මල දවසට...
    මේ සින්දුවේ තේරුම උබට හොදට තේරෙනවා ඇති :)
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    ඔයාටත් ඔයාගෙ ආදරවන්තියත් එක්ක ඉක්මනට එකතුවෙලා ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනා!! :)

    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෙන කෙල්ලෝ දාගන්න ඕනේ උනානම් මේක පස්සෙන් නැහෙන්නේ නැ නෙහැ බන්..දවසක උබත් අතටම ආදරේ කරවී..එදාට උබට කවුරු හරි ඔය කතාව ක්විඋඅව්ම උබට දැනේවි..

    ගෑනු විශ්වාස කරලා ජීවිතේම කෙලවගන්න කලිං මම ඔය කිවුවෙ උඹට.
    කවදා හරි උඹට තේරෙයි මම මොකක්ද මේ කිවුවෙ කියලා. :)
    දැනට ඔය සුන්දර ආදර ලෝකෙ ඉඳපං
    11.gif