එපා හිරු පායන්න..

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
බැඳීම ශක්තිමත්නං කොච්චර දුර උනත් කොච්චර කල් උනත් වැඩේ හරියාවි..............
සුභ පතනවා...................
එලාස්........
 

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    පැටියා;13591929 said:
    ගෑනු විශ්වාස කරලා ජීවිතේම කෙලවගන්න කලිං මම ඔය කිවුවෙ උඹට.
    කවදා හරි උඹට තේරෙයි මම මොකක්ද මේ කිවුවෙ කියලා. :)
    දැනට ඔය සුන්දර ආදර ලෝකෙ ඉඳපං
    11.gif


    බැඳීම ශක්තිමත්නං කොච්චර දුර උනත් කොච්චර කල් උනත් වැඩේ හරියාවි..............
    සුභ පතනවා...................
    එලාස්........


    kadureka ayine..sadareka a sinase...:(:(:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :(:(

    මට නම් ආදරවන්තියක් නැත
    මටත් එසේමය. :yes::yes::yes:
    එසේ ආදරවන්තියක් නැතිවීම මට ඉතාම වාසිසහගත වේ. රැකියාවට, වැඩිදුර ඉගෙනීමට කාලය, මුදල් හා ශ්‍රමය ඉතිරිවේ. වගකීමකින් තොර නිසා ජීවිතයේ නොදුටු ඉසව් වෙත අවධානය යොමුකිරීමට මට හැකිවිය.
    වැදගත්ම කාරනය නම් ගැහැණියක් නිසා විඳීමට සිදුවන දුක් කම්කටොලු මට නැතිවීමයි.
    ආදරවන්තියකගෙන් ලැබෙන ආදරය හා සතුටට වඩා ඇය කෙදිනක හෝ මා හැරගියොත් දැනෙන දුක ඉතා වැඩිය. එමනිසා "නෝ වුමන්, නෝ ක්‍රරයි" :P
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    :rofl:

    මමත් නම් ඉස්සර ඔහොමයි, කෙල්ල කිව්වාම මෙලෝ සිහියක් පතක් නෑ:rolleyes:, කාලසටහන මොකද්ද, ගෙදර වැඩ කරාද:confused:.. මොනවා නැතත් නිලඇඳුමයි කොණ්ඩේයි නම් සුප්පා.. මීටරේ හොඳනිසා A/L ගොඩදාගත්තා.. ඒත් කෙල්ල නැති උනා :(
    ඉස්කෝලෙ යන කාලෙදි උන නිසා control කරගත්තා.. මේවගේ වයසක් උනා නම් අනික් එකාව හරි කෙල්ලව හරි මරන්න හදයි.. අවු 9 තිස්සේ single වීමේ ධර්මය අවබොධකරගෙන යනවා... :nerd:

    තව දෙයක් ... කෙල්ලෝ අශ්‍රය නොකරම ඉන්න එපා.. ඒකත් එක්තරා කලාවක්, රසයක් :love:, එහෙම කියලා මම කියන්නේ නෑ කෙල්ලන්ව අනාථ කරගෙන යන්න කියලා, තමන්ගේ වටිනාකමක් තියෙනවා නම් කෙල්ලෝ ඕනේ තරම් ඉන්නවා බලෙන් අනාථ වෙන්න කැමති :yes:
    හැබැයි නියම ආදර කතා මීටවඩා සොඳුරුයි, හැබැයි හරිම ආදරය හොයන එක තමයි ගේම.. මම වගේ පව්කාරයෙක් නෙවේ නම් ලේසියෙන් හම්බවෙයි, අමාරුවේ නොවැටී :)

    අනික මේක තමයි නියම ආදරේ කියලා කොහොමද දැනගන්නේ?
    පැටියො කිව්වට, දවසට msgs 100-200 එව්වාට, යනකොට පරිස්සමෙන් යන්න කිව්වාට, බුදුසරණයි කිව්වට, හැම තිස්සේම i love you කිව්වාට...?
    වෙන කෙල්ලෝ දිහා බලන්න එපා කිව්වට, බයික් එකක යනකොට අපේ පිට කොන්ද එයාගේ වගේ බදා ගැනීමෙන්, ලෙඩක් දුකක් හැදුනම පැයෙන් පැය call කිරීමෙන්..? :baffled:
     
    Last edited:

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මටත් එසේමය. :yes::yes::yes:
    එසේ ආදරවන්තියක් නැතිවීම මට ඉතාම වාසිසහගත වේ. රැකියාවට, වැඩිදුර ඉගෙනීමට කාලය, මුදල් හා ශ්‍රමය ඉතිරිවේ. වගකීමකින් තොර නිසා ජීවිතයේ නොදුටු ඉසව් වෙත අවධානය යොමුකිරීමට මට හැකිවිය.
    වැදගත්ම කාරනය නම් ගැහැණියක් නිසා විඳීමට සිදුවන දුක් කම්කටොලු මට නැතිවීමයි.
    ආදරවන්තියකගෙන් ලැබෙන ආදරය හා සතුටට වඩා ඇය කෙදිනක හෝ මා හැරගියොත් දැනෙන දුක ඉතා වැඩිය. එමනිසා "නෝ වුමන්, නෝ ක්‍රරයි" :P



    :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආලය සිගමනකි නොසිගන අය සිගන
    ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන..!
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    සියලු බලපොරොත්තු ඉක්මනින් සඵලවේවා...

    sthuti machan


    paw ban.. bt wish 2 b a good lover..

    tnx machan


    ආලය සිගමනකි නොසිගන අය සිගන
    ආලය ගිනි ගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මහා දුකකි නොතැවෙන අය තැවෙන
    කාලය ගෙවනු මෑන සොයුරනි සිතට ගෙන..!

    නොම සිගමනකි ආලය ඔබ අප සිගන
    නොම ගිනි ගොඩකි එය නොදැවෙන ය දැවෙන
    නොම මහා දුකකි සිටි හැකිනම් ඉවසාන
    නොමියෙන ලෙසට නොම ජිවත් වනු සොයුර..