Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,177
    26,642
    113
    Kandy
    උබලට හිතෙන් නැද්ද බන් මේ කාලකන්නි 225 නඩත්තු කරන්න රටේ සල්ලි කොචර නාස්ති කරනවද ඊ වෙනුවට අමාත්‍යංශ ලේකම්ට බලය දීලා ආයතන ටික නඩත්තු උනානම් රටට ලොකු සේවයක් කියලා .ඕකුන් හිටියත් එකයි නැතත් එකයි නේ .
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එ විතරක් නෙමෙයි අතිරික්ත රජයෙ සෙවකයො
    පාලාත් සාබා එවගෙ සෙවකයො ලෙකම්ල්ව්
    ප්‍රාදේශීය සාබා එවගෙ සෙවකයො
    ආන්ඩු කාරයො එව්ගෙ සෙවකයො
    ප්‍රාදේශීය ලෙකම්ලා ඔෆිස් වල උන්
    එක වැඩෙට 100 ක් ඉන්න රජයෙ සෙවකයො
    ඔය එකකින් වත් රටට සල්ලි එන්නෙ නැ, ඔකුන්ව නඩත්තු කරන්න තමයි රටින් නය ගන්නෙ

    ඔවාට එසි ෆැන් ඔෆිස් තෙල් පැන පැන්සල් ඉදලා නාස්තිය විතරයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එතකොට ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනව. අමාත්‍යංශ ලේකම්ල පත් කරන්නෙ මහජන ඡන්දයෙන් නෙමේනෙ. ඊට පස්සෙ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්බාධක. බෙහෙත් නෑ කොකා කෝල නෑ තෙල් නෑ. :(