මමත් ගොඩාක් දුර හිතුවේ නැහැ. දැන් ගෙවල් දෙකෙන්ම කැමැත්ත දීල තියෙන්නේ. අන්න එකයි ලොකු ප්රශ්නේ. ඕක එක එයාලගේ ගෙදරට කියන්නත් බහ. කිවුවොත් ඔය ප්රශ්නෙම තමයි මගෙන් අහන්නේ.
hmm ane manda uba decide karapan hebei itin marry karala tikak kal giyama normal wei ban ubath busy wenna gattata passe.nawatanawa nan denma nawatapan tawa dura diga yanna kalin...


බැඳපු දවසක වැඩේ කරකර හිටියත් දුවන්න වෙනවා ආතල් එක පැත්තක දාලා හදිසියක් උනොත්..
