එපා_වෙලා_බන්

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
මමත් ගොඩාක් දුර හිතුවේ නැහැ. දැන් ගෙවල් දෙකෙන්ම කැමැත්ත දීල තියෙන්නේ. අන්න එකයි ලොකු ප්‍රශ්නේ. ඕක එක එයාලගේ ගෙදරට කියන්නත් බහ. කිවුවොත් ඔය ප්‍රශ්නෙම තමයි මගෙන් අහන්නේ.

hmm ane manda uba decide karapan hebei itin marry karala tikak kal giyama normal wei ban ubath busy wenna gattata passe.nawatanawa nan denma nawatapan tawa dura diga yanna kalin...
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    අනෙක බන් හම්බ වෙන්න ආවත් කියන්නේ ඉස්පිරිතාලේ සිද්ද වෙච්ච කෙහෙල්මල් .

    ඒකිට පැහැදිලි කරලා කියපන්..එකී උබට ආදරේ නිසානේ බන් ඔච්චර වඳිනවා ඇත්තේ උබට..නැත්තම් ඒකිට වෙන කොල්ලෙක් හොයාගන්න බැරි කමක් නම් නැතුව ඇති කියල මම හිතන්නේ නැහැ..උබ කියපන් හම්බෙන පොඩි වෙලාවේ හරි පොඩ්ඩක් ආතල් එකේ ඉමු කියල..උබට ඕන දේත් මම දන්නවා :lol::lol: ..කෙල්ලට තේරුම් කරලා දියන්..උබ ඒකිට boot නම් තියන්නෙපා..එකී වෙන උන් එක්ක ගිහින් නෙමෙයිනේ..ඉවසල ඉදපන් කියල තමයි කියන්නේ තියෙන්නේ..එත් උබනේ දන්නේ ඉතින්...:dull:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    කෙල්ල තාම intern කරනවා වෙන්න ඕනෙ ඒක තමා අවුල අවුරුද්දයි නෙ ඊට පස්සෙ හරි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉවසලා ඉදින්. එඩියුකේටඩ් කෙල්ලෙක් බැදපන්, බුද්දිය කියන්නෙත් 99%ක් දෙමව්පියන්ගෙන් දරුවන්ට එන දෙයක්. බොරුනම් මෙඩිකල් ඉන්න එවුන් ගැන බලපන් බරගානක් ඉන්නේ ඩොකාලගෙම ලමයි, මෙඩිකල් වල තරම් කැපීපෙනෙන වෙනසක් නොවුනත් ඉන්ජො වෙන උන්ගෙනුත් බහුතරයකගේ අම්මලා තාත්තලා ඉංජො, ලෝයර්ස් ලගේ ලමයි හුගාක් ලෝ ෆැකල්ටි. ඒ නැතත් ඒ වගේ උන්ගේ ලමයි හොද තැන් වල. ගෑනි කොච්චර ලස්සන උනත් වැඩක් නෑ මැටි නම්. අනික බන් ලමයි 3න් 4 දෙනෙක් හැදුවහම උන් හොද තැනකට එන තරම් ලැබීමක් උබට මේ ලෝකේ වෙන දෙයක් නෑ. ලමයි අපතයෝ වෙන තරම් බල බලා දුක් විදින එක තරම් කර්මෙකුත් මේ ලෝකේ නෑ. උගත් ගෑනුන්ට උපදින ලමයි 90%ක්ම ඒ වගේම සුපිරි මීටර්.


    ජිවිතේ ලැබුනු අද්දැකීම් වලින් වගකීමෙන් කියන්න්නේ මචන්
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    අනේ තෝ වගේ හරකෙක්. උඹට ඕන දේවල් ඒකිට කියලා කතා කරලා විසඳ ගනින්. තව ටික කාලයක් ඉවසපන්. යකෝ තොට කොච්චර ආඩම්බරෙන් කියන්න පුලුවන්ද ගෑණි දොස්තර කියල. මන් දන්නවා කෙල්ල ළඟට වෙලා ඉන්නවා නම් කොච්චර සැපද කියලා. එත් ඊට වඩා දේවල් ජිවිතේ කරන්න තියෙනවා.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අළුත් පත්වීම් නේද
    මුල් කාලෙ ඔහොම තමයි.
    අවුලක් දාගන්නැතුව නිතර කතා කරල හිටපන්
    මේකද ඒකිත් ෆුල් පීඩනයකින් ඉන්නෙ.
    උඹත් බනින කොට.........
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොක්ටර්ස්ලා බිසී තමා උට්ටො.. උඹත් එක්ක ලව් කරකර ඉන්න වෙලාවක් නැහැ..:rofl: බැඳපු දවසක වැඩේ කරකර හිටියත් දුවන්න වෙනවා ආතල් එක පැත්තක දාලා හදිසියක් උනොත්..:(
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ
    රත්තරං;17728754 said:
    ඉවසලා ඉදින්. එඩියුකේටඩ් කෙල්ලෙක් බැදපන්, බුද්දිය කියන්නෙත් 99%ක් දෙමව්පියන්ගෙන් දරුවන්ට එන දෙයක්. බොරුනම් මෙඩිකල් ඉන්න එවුන් ගැන බලපන් බරගානක් ඉන්නේ ඩොකාලගෙම ලමයි, මෙඩිකල් වල තරම් කැපීපෙනෙන වෙනසක් නොවුනත් ඉන්ජො වෙන උන්ගෙනුත් බහුතරයකගේ අම්මලා තාත්තලා ඉංජො, ලෝයර්ස් ලගේ ලමයි හුගාක් ලෝ ෆැකල්ටි. ඒ නැතත් ඒ වගේ උන්ගේ ලමයි හොද තැන් වල. ගෑනි කොච්චර ලස්සන උනත් වැඩක් නෑ මැටි නම්. අනික බන් ලමයි 3න් 4 දෙනෙක් හැදුවහම උන් හොද තැනකට එන තරම් ලැබීමක් උබට මේ ලෝකේ වෙන දෙයක් නෑ. ලමයි අපතයෝ වෙන තරම් බල බලා දුක් විදින එක තරම් කර්මෙකුත් මේ ලෝකේ නෑ. උගත් ගෑනුන්ට උපදින ලමයි 90%ක්ම ඒ වගේම සුපිරි මීටර්.


    ජිවිතේ ලැබුනු අද්දැකීම් වලින් වගකීමෙන් කියන්න්නේ මචන්

    සුපිරි කතාව ...ජීවිතේ මොනවා තිබුනත් වැඩක් නෑ තමන්ගේ ළමයි කාලකන්නි උනොත්. තමන්ට අවුරුදු 60ක් විතර වෙනකොට ළමයි හොඳ තැන්වල නම් ඊට වැඩිය දෙයක් දෙමව්පියන්ට තියනවද.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    owada ban prashna.. kellage gathiguna hodainam umbata kellage adare danenawanam kellatath ehemanam kawadawath mona prashnayak awath atharinna epa..
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මචන්ලා මගේ ගර්ල් ඩොක්ටර් කෙනෙක්. එත් මට දැන් හොදටම එපා වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔන් කෝල්. ඊට පස්සේ උදේ ඉදන් රෑ 10 - 11 වෙනකන් වැඩ. අපහු ගෙදර ගිහින් ආයේ වැඩට එනවා පැය 2කකින් .අඩුම තරමේ හම්බ වෙන්නවත් වෙලාවක් නැහැ.

    මම දැන් මේක අත අරින්න යන්නේ. එත් කෙල්ල වදින්නේ නැතුව විතරයි නවත්වන්න එපා කියල. මම දන්නේ නැහැ බන් මන් මොනවා කරන්නද කියල. මට මෙහෙම ජිවිතයක් එපා.

    Scrubs TV series eka balapan