එම්පරර් පෙන්ගුවින්__ඇන්ටාක්ටිකාව

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
එම්පරර් පෙන්ගුවින්__ඇන්ටාක්ටිකාව

නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ ඡායාරූප ශිල්පී පෝල් නික්ලන් පසුගිය ඔක්තෝම්බරයේදී (Oct. 2012) ඇන්ටාක්ටිකාවේ ඡායාරූපකරණ සංචාරයක (photographic expedition) නිරතවුනා.
aim9E.jpg

එහිදී ඔහුගේ කැමරාවේ සටහන්වුනු ඇන්ටාක්ටිකාවේ ජීවත්වන එම්පරර් පෙන්ගුවින් පක්ශීන්ගේ දුර්ලභ ඡායාරූප පෙලක් අප ඔබ වෙත ගෙන එනවා. ඇන්ටාක්ටිකාවේ රොස් මුහුද (Ross Sea) නම් මිදුනු මුහුද අසබඩ පිහිටි විශාල එම්පරර් පෙන්ගුවින් කොළණියකදී මෙම ඡායාරූප ගෙන තිබෙනවා.
සෙල්සියස් -2 තරම් අධික ශීතල ජලයේ කිලෝමීටර් භාගයක් (අඩි 1750ක්) තරම් ගැඹුරට කිමිදීමේ සමත්කම් දක්වන එම්පරර් පෙන්ගුවින් දියයට මිනිත්තු 20ක් තරම් දිගුකාලයක් හුස්ම අල්ලාගෙන සිටීමේ හැකියාවද දරනවා.

VJ3FX.jpg

SeXph.jpg


q4NJ4.jpg


16tfj.jpg


npw3q.jpg


LgcCc.jpg


tlQ5e.jpg


SkxtX.jpg


Uj6Do.jpg


sWPwY.jpg


18TlJ.jpg


LiqtB.jpg

ගත්තේ මේවායින්...
http://vidya-gaweshana.blogspot.com/
http://www.nationalgeographic.com/


මේකත් ලස්සනයි බලන්නකෝ
 

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි