Of Coz LOVE is not LUST
Hoda Nirmanayak Aiye
thanks my dear.......

punchi kamata danna dewal meya......

Of Coz LOVE is not LUST
Hoda Nirmanayak Aiye

uba kiyana dee hari kiyana kena weradi
Ganikawath illa sitinne Ragaya nowa Premayai

wow maxxa idea 1k ayya...monawa unath eththa kathawa...
මුදල්, වතුපිටි, යාන වාහන වලින් අාදරය කරන අෙප් මිනිස්සුන්ට
ගණිකාවකගෙ ලැම පහු කරල හදවත දකින්න කවදා පුළුවන් වෙයිද
මන්ද......
මටනම් අැය ගැන හිතුෙන් ෙවන විදිහකට. අපරාධය කැමතිනම් කියවල බලන්න.
.poddak check karanna..
MOKAK UNATH NIYAMA NIRMANAYAK......EVERYONE HAVE DIFFERENT IDEAS....GOOD WORK, KEEP IT UP......

raagaya.. premaya....
^%$#^%#*&#*&*&$*&#$&%@#$&*
nice thought machan... keep it up...![]()
Aravindai oyai dennama terum aran tiyenawa waradi. Eka mage waraddak wennath puluwan..
Mama kiyanne naha gahanun hari minissu hari ragaya passé yanawa kiyala. Eka manasika ledak mama hatiyata.
Mehema kiyannam. Me loke adare kiyala deyak nathiwa , ragaya witarak tibuna nam moko wenne? Minissu kasada bandina ekak naha. Prostitutes la passé yai. Ekai mama hituwe.
Thanks dennagema comments walata.
මටනම් අැය ගැන හිතුෙන් ෙවන විදිහකට. අපරාධය කැමතිනම් කියවල බලන්න.
chintha4u කිව්වා වගේ අපරාධය හොඳ කෘතියක් කියවලා රස වින්දින්න.
අමරසිරි පිරිස් නම් වු "අපේ කාලයේ හඬ" විසින් ගයනා ලද ලඳුනේ ගීතයේ මේකට අපුරුවට උපකල්පන සපයනවා...
ආදරයම සොයා ගොස් මුලා වී තටු සිඳගත් වැහි ලිහිණියක නැවත තමන් පතනා ආදරය කවදා හෝ දිනක මෙතුලින් හෝ සොයා ගැනීමට නොකැමැත්තෙන් වුවද මෙම රැකියාවේ යෙදෙන්න පුළුවන්...
රාගය හා ආදරය විස්ලේශනයේ යෙදිම ගැටලුවක් වන්නේ එතනදීයි..
හරවත් බවින් අණුන... කතාකල යුතු හා සංවාදයට බඳුන් විය යුතු තේමාවක් ඔබේ නිර්මානය තුලින් ඉදිරිපත් කිරීම ගැන රසික සහෝදරයට මගේ ආචාරය.....
අමරසිරි පිරිස් නම් වු "අපේ කාලයේ හඬ" විසින් ගයනා ලද ලඳුනේ ගීතයේ මේකට අපුරුවට උපකල්පන සපයනවා...
ආදරයම සොයා ගොස් මුලා වී තටු සිඳගත් වැහි ලිහිණියක නැවත තමන් පතනා ආදරය කවදා හෝ දිනක මෙතුලින් හෝ සොයා ගැනීමට නොකැමැත්තෙන් වුවද මෙම රැකියාවේ යෙදෙන්න පුළුවන්...
රාගය හා ආදරය විස්ලේශනයේ යෙදිම ගැටලුවක් වන්නේ එතනදීයි..ආදරය හා රාගය අතර ඇත්තේ හරිම සමීප සම්බන්දතාවක්..පෘතග්ජනයන් වන අප බොහෝවිට බැන්දෙන්නේ ආදරය හා රාගය ඇතුලත් සම්ම්ශ්‍රණයක..රාගය නොලබන ආදරයත්..ආදරය නොලබන රාගයත් වෙන්කොට බුද්ධිමත් මිනිසාගේ යටි මනස තේරුම් කරගත්තද, සැබැ ක්‍රියාවලියෙදී යටි මනස පරදා උඩු මනස උඩට එසවෙන අවස්තා බොහෝයි.....
හරවත් බවින් අණුන... කතාකල යුතු හා සංවාදයට බඳුන් විය යුතු තේමාවක් ඔබේ නිර්මානය තුලින් ඉදිරිපත් කිරීම ගැන රසික සහෝදරයට මගේ ආචාරය.....

lassanai bro
premayth ragayath ekinekata samana nowana namuth boho wita ekineka badi pawathi

අනිවාර්යයෙන්‍ම ඔබ කියන දෙ හරි රාගයෙ පහසම සොයන මිනිසුන් නොමැති ලොවක ගණිකා වෘත්‍තිය කෙසේ නම් කරන්‍නද

love is not only lust