එමිල් හුටුමානන්

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
එමිල් හුටුමානන්

එමිල් හුටුමානන්ගේ FB Profile එක හම්බුනා..මේ ඒකේ තිබ්බ පොඩි දෙබසක්..:lol:

Code:
[B][SIZE=5][SIZE=5][URL]http://on.fb.me/1LHasVh[/URL][/SIZE][/SIZE][/B]


sq2p13.jpg


රැකියා විරහිත උපාධිදාරී ආචාර්ය එමිල් සොන්නයාගේ කුසුමා තමා කිව්වේ මේක දාන්න කියලා:lol: දැන් දුවගෙන එයි රිදිලා®.
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: පව් තමා බං. ඒත් පව් කියලා මූට කතා කලාම මෙන්න මුගේ රිප්ලයි:growl::growl:

    dgi3vc.jpg


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?p=18685000#post18685000

    Oka manasika rogiyek bn. Naththan kohewath inna ammalata kunuharpa kiyaida.
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Oka manasika rogiyek bn. Naththan kohewath inna ammalata kunuharpa kiyaida.
    ඒ ඉස්සර බං.. දැං ඕකා හොඳ වෙලාද කොහෙද ඉන්නේ. ඕක වැඩේ මචං ජම්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ. ඉතින් ඔහේ බනිනවා. බලපං දැං ඕකා මැරිච්ච වෙලාවකටවත් යන්න එකෙක් නැති වෙනවා.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඌ වෙන රටවල් වල උන්ගෙ අම්මව මතක් කරන්නෑ නෑ :lol: :lol:
    ලඞ්කාවෙ එකෙක් මොකක් හරි කිව්වොත් තමා උගෙ අම්මත් ඒකම ඊට ටිහිකට කලින් කියල තියෙන්නෙ :lol: :lol:
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඌ වෙන රටවල් වල උන්ගෙ අම්මව මතක් කරන්නෑ නෑ :lol: :lol:
    ලඞ්කාවෙ එකෙක් මොකක් හරි කිව්වොත් තමා උගෙ අම්මත් ඒකම ඊට ටිහිකට කලින් කියල තියෙන්නෙ :lol: :lol:

    :yes::yes:
    මේ තවත් සොඳුරු චායාරූපයක්..not edited:lol:
    nzg00k.jpg