ඔය බස් නීති කඩපු නිසයි ගැලෙව්වෙ. මිනිස්සුන්ගෙ කම්ප්ලේන් නිසා. පොදු ප්රවාහන සේවාවක් නම් ඊට ගැලපෙන්න තියෙන්න ඕනි.agreed..oya bus nithi kadanne nathuwa duwanawa num eccharay...okata asa un eway yawi..akamathi un yanne nathuwa idiiwi..songs gatthath okamane..mal sindu wlaata asa unoth innawa..classic asa unuth innawa.techno asa unuth innawa..same thing here also
මට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.
ඒත් මට කවුරුවත් මේ බස් පිස්සන්ට හිනා වෙනව වගේ හිනා වෙන්නෙ නෑ.මම ඒ වාහන වල ෆොටෝ එකක් ෂෙයා කරොත් හාට් එකක් දානව ඇරෙන්න මුන්ට වගේ හාහා දාන්නෙ නෑ කවුරුත්.
මට තියෙන අවුල මට තියෙන පිස්සුව උසස් කුලේ පිස්සුවක් වෙලා මේ බස් පිස්සුව අඩු කුලේ පිස්සුවක් වෙන්නෙ කොහොමද කියන එක.
agreed..oya bus nithi kadanne nathuwa duwanawa num eccharay...okata asa un eway yawi..akamathi un yanne nathuwa idiiwi..songs gatthath okamane..mal sindu wlaata asa unoth innawa..classic asa unuth innawa.techno asa unuth innawa..same thing here also
You cannot just modify vehicles based on your whims and fancies. These stupid ones should have been taken off road a long time ago. Tolerating this nonsense for so long was the problem.ඔය බස් නීති කඩපු නිසයි ගැලෙව්වෙ. මිනිස්සුන්ගෙ කම්ප්ලේන් නිසා. පොදු ප්රවාහන සේවාවක් නම් ඊට ගැලපෙන්න තියෙන්න ඕනි.
පිස්සොන්ගෙ ලොලිපොප් එක උදුරගත්තා වගේ වැඩක් දැන්.
උන්ට ඩිපිරෙශන් වැඩිවෙලා දැන් තව මොකක් හරි ලෙඩක් පටන් ගන්නවා
මොදිෆයි??? බස් කියන්නේ පබ්ලික් transport කියල මං හිතන් හිටියෙ. ඒව එහෙම හිත් හැටියට මොඩිෆයි කරන්නත් පුලුවන්ද?? එතකොට ඔය තඩි සුදු යකඩ බාර් වල එහෙම වැදිලා එකෙක් මළොත්??? එතකොට උන්ගේ දෙවනත් වෙන හොන් සද්දේ??? පාර බදු අර්න් එලවන එක???මට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.
ඒත් මට කවුරුවත් මේ බස් පිස්සන්ට හිනා වෙනව වගේ හිනා වෙන්නෙ නෑ.මම ඒ වාහන වල ෆොටෝ එකක් ෂෙයා කරොත් හාට් එකක් දානව ඇරෙන්න මුන්ට වගේ හාහා දාන්නෙ නෑ කවුරුත්.
මට තියෙන අවුල මට තියෙන පිස්සුව උසස් කුලේ පිස්සුවක් වෙලා මේ බස් පිස්සුව අඩු කුලේ පිස්සුවක් වෙන්නෙ කොහොමද කියන එක.
Unlike Cars these are Buses where public folks travelling.. onna Car eketh Kottawa Pitakotuwa duwanawanum prashnayak.. one is a Public Service and the other is a private..You cannot just modify vehicles based on your whims and fancies. These stupid ones should have been taken off road a long time ago. Tolerating this nonsense for so long was the problem.![]()
මට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.
ඒත් මට කවුරුවත් මේ බස් පිස්සන්ට හිනා වෙනව වගේ හිනා වෙන්නෙ නෑ.මම ඒ වාහන වල ෆොටෝ එකක් ෂෙයා කරොත් හාට් එකක් දානව ඇරෙන්න මුන්ට වගේ හාහා දාන්නෙ නෑ කවුරුත්.
මට තියෙන අවුල මට තියෙන පිස්සුව උසස් කුලේ පිස්සුවක් වෙලා මේ බස් පිස්සුව අඩු කුලේ පිස්සුවක් වෙන්නෙ කොහොමද කියන එක.

Mukuth wela na ...wesige puthala chanda kadei kiyala nawattanna athi
![]()
https://m.facebook.com/story.php?st...RWfP5QBy7l&id=100007307761906&mibextid=Nif5oz
මමත් මේ කතාවට එකඟයි. උන්ට තාත්වික දේ බස් නම් උන් බස් වලට ලව් කරන එක හෙළාදකින එක හොඳ නෑ.
මේ මිනිස්සුන්ගේ මම දකින ලොකුම අවුල තමයි අනතුරුදායක විදිහට බස් පදවන එක. ඒ වගේම අනතුරුදායක විදිහේ සැරසිලි වෙනස්කම් බස් වලට කරලා තියෙන එක. ඒක නම් වරදක්.
agreed..oya bus nithi kadanne nathuwa duwanawa num eccharay...okata asa un eway yawi..akamathi un yanne nathuwa idiiwi..songs gatthath okamane..mal sindu wlaata asa unoth innawa..classic asa unuth innawa.techno asa unuth innawa..same thing here also
ඔය බස් නීති කඩපු නිසයි ගැලෙව්වෙ. මිනිස්සුන්ගෙ කම්ප්ලේන් නිසා. පොදු ප්රවාහන සේවාවක් නම් ඊට ගැලපෙන්න තියෙන්න ඕනි.
You cannot just modify vehicles based on your whims and fancies. These stupid ones should have been taken off road a long time ago. Tolerating this nonsense for so long was the problem.![]()
මොදිෆයි??? බස් කියන්නේ පබ්ලික් transport කියල මං හිතන් හිටියෙ. ඒව එහෙම හිත් හැටියට මොඩිෆයි කරන්නත් පුලුවන්ද?? එතකොට ඔය තඩි සුදු යකඩ බාර් වල එහෙම වැදිලා එකෙක් මළොත්??? එතකොට උන්ගේ දෙවනත් වෙන හොන් සද්දේ??? පාර බදු අර්න් එලවන එක???
මේ ඔක්කෝටම එකඟයි.මම කියන්නේ බස් එකකට ආස උනා කියලා ටික්ටොක් හැදුවා කියලා හිනාවෙනව නම් gtr එකට mustang එකට ආස උනාමත් ටික්ටොක් හැදුවමත් හිනාවෙන්න ඕන.ඒ දෙක දෙකක් වෙන්න බෑ.oya bus pissuwa thiyenne podi ewunta, okun igena gannawata wada impotance ekka denawa oya bus pissuwata. mama dekka samahara kelloth ehema thamai. bus ekka pare yanna beha roththa pitin gewal walin eliyata bahala bus eka passe duwanawa. nkan hari bus eka passen yana cak ekakata hari van ekakata hari yata unoth wenne monada??? ara car eke eka mulu gamenma guti kanawa.