එයත් ගියා. මහ මූසලයි අදනම්

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    agreed..oya bus nithi kadanne nathuwa duwanawa num eccharay...okata asa un eway yawi..akamathi un yanne nathuwa idiiwi..songs gatthath okamane..mal sindu wlaata asa unoth innawa..classic asa unuth innawa.techno asa unuth innawa..same thing here also
    ඔය බස් නීති කඩපු නිසයි ගැලෙව්වෙ. මිනිස්සුන්ගෙ කම්ප්ලේන් නිසා. පොදු ප්‍රවාහන සේවාවක් නම් ඊට ගැලපෙන්න තියෙන්න ඕනි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.
    ඒත් මට කවුරුවත් මේ බස් පිස්සන්ට හිනා වෙනව වගේ හිනා වෙන්නෙ නෑ.මම ඒ වාහන වල ෆොටෝ එකක් ෂෙයා කරොත් හාට් එකක් දානව ඇරෙන්න මුන්ට වගේ හාහා දාන්නෙ නෑ කවුරුත්.
    මට තියෙන අවුල මට තියෙන පිස්සුව උසස් කුලේ පිස්සුවක් වෙලා මේ බස් පිස්සුව අඩු කුලේ පිස්සුවක් වෙන්නෙ කොහොමද කියන එක.

    • Haha
    Reactions: Fade and NRTG

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    200w.gif
     
    • Haha
    Reactions: Fade and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඔය බස් නීති කඩපු නිසයි ගැලෙව්වෙ. මිනිස්සුන්ගෙ කම්ප්ලේන් නිසා. පොදු ප්‍රවාහන සේවාවක් නම් ඊට ගැලපෙන්න තියෙන්න ඕනි.
    You cannot just modify vehicles based on your whims and fancies. These stupid ones should have been taken off road a long time ago. Tolerating this nonsense for so long was the problem. (y)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පිස්සොන්ගෙ ලොලිපොප් එක උදුරගත්තා වගේ වැඩක් දැන්.

    උන්ට ඩිපිරෙශන් වැඩිවෙලා දැන් තව මොකක් හරි ලෙඩක් පටන් ගන්නවා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    පිස්සොන්ගෙ ලොලිපොප් එක උදුරගත්තා වගේ වැඩක් දැන්.

    උන්ට ඩිපිරෙශන් වැඩිවෙලා දැන් තව මොකක් හරි ලෙඩක් පටන් ගන්නවා
     
    • Haha
    Reactions: Fade and NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජිවිතේට මන් කියු තරකාවියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කළුවරයි අනේ😭😭
     
    • Like
    • Haha
    Reactions: Fade and NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.
    ඒත් මට කවුරුවත් මේ බස් පිස්සන්ට හිනා වෙනව වගේ හිනා වෙන්නෙ නෑ.මම ඒ වාහන වල ෆොටෝ එකක් ෂෙයා කරොත් හාට් එකක් දානව ඇරෙන්න මුන්ට වගේ හාහා දාන්නෙ නෑ කවුරුත්.
    මට තියෙන අවුල මට තියෙන පිස්සුව උසස් කුලේ පිස්සුවක් වෙලා මේ බස් පිස්සුව අඩු කුලේ පිස්සුවක් වෙන්නෙ කොහොමද කියන එක.
    මොදිෆයි??? බස් කියන්නේ පබ්ලික් transport කියල මං හිතන් හිටියෙ. ඒව එහෙම හිත් හැටියට මොඩිෆයි කරන්නත් පුලුවන්ද?? එතකොට ඔය තඩි සුදු යකඩ බාර් වල එහෙම වැදිලා එකෙක් මළොත්??? එතකොට උන්ගේ දෙවනත් වෙන හොන් සද්දේ??? පාර බදු අර්න් එලවන එක???
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,762
    113
    Nugegoda, Sri Lanka
    You cannot just modify vehicles based on your whims and fancies. These stupid ones should have been taken off road a long time ago. Tolerating this nonsense for so long was the problem. (y)
    Unlike Cars these are Buses where public folks travelling.. onna Car eketh Kottawa Pitakotuwa duwanawanum prashnayak.. one is a Public Service and the other is a private..
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔය බස් ඒකක හැප්පුනාම බලන්න ඔනා ඇතුලේ කට්ටිය වට කරගෙන කුනුහරප කියාගෙන් ඒන්නේ. සුපුනා කියන ඒකා මුන් ඔක්කොටම කටට දෙනවද කොහේද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට පොඩි අවුලක් තියෙනව ඕකෙ.දැන් මම ආසයි නිසාන් gtr එකට,beetle එකට,mustang එකට.මමත් ෆෝන් එකට ඒවගෙ වෝල්පේපස් දාගන්නවා,වීඩියෝ බලනවා.දැක්කොත් ෆොටෝ එකක් ගන්නවා වගේ දේවල් කරනවා.
    ඒත් මට කවුරුවත් මේ බස් පිස්සන්ට හිනා වෙනව වගේ හිනා වෙන්නෙ නෑ.මම ඒ වාහන වල ෆොටෝ එකක් ෂෙයා කරොත් හාට් එකක් දානව ඇරෙන්න මුන්ට වගේ හාහා දාන්නෙ නෑ කවුරුත්.
    මට තියෙන අවුල මට තියෙන පිස්සුව උසස් කුලේ පිස්සුවක් වෙලා මේ බස් පිස්සුව අඩු කුලේ පිස්සුවක් වෙන්නෙ කොහොමද කියන එක.

    oya bus pissuwa thiyenne podi ewunta, okun igena gannawata wada impotance ekka denawa oya bus pissuwata. mama dekka samahara kelloth ehema thamai. bus ekka pare yanna beha roththa pitin gewal walin eliyata bahala bus eka passe duwanawa. nkan hari bus eka passen yana cak ekakata hari van ekakata hari yata unoth wenne monada??? ara car eke eka mulu gamenma guti kanawa.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මමත් මේ කතාවට එකඟයි. උන්ට තාත්වික දේ බස් නම් උන් බස් වලට ලව් කරන එක හෙළාදකින එක හොඳ නෑ.

    මේ මිනිස්සුන්ගේ මම දකින ලොකුම අවුල තමයි අනතුරුදායක විදිහට බස් පදවන එක. ඒ වගේම අනතුරුදායක විදිහේ සැරසිලි වෙනස්කම් බස් වලට කරලා තියෙන එක. ඒක නම් වරදක්.

    agreed..oya bus nithi kadanne nathuwa duwanawa num eccharay...okata asa un eway yawi..akamathi un yanne nathuwa idiiwi..songs gatthath okamane..mal sindu wlaata asa unoth innawa..classic asa unuth innawa.techno asa unuth innawa..same thing here also

    ඔය බස් නීති කඩපු නිසයි ගැලෙව්වෙ. මිනිස්සුන්ගෙ කම්ප්ලේන් නිසා. පොදු ප්‍රවාහන සේවාවක් නම් ඊට ගැලපෙන්න තියෙන්න ඕනි.

    You cannot just modify vehicles based on your whims and fancies. These stupid ones should have been taken off road a long time ago. Tolerating this nonsense for so long was the problem. (y)

    මොදිෆයි??? බස් කියන්නේ පබ්ලික් transport කියල මං හිතන් හිටියෙ. ඒව එහෙම හිත් හැටියට මොඩිෆයි කරන්නත් පුලුවන්ද?? එතකොට ඔය තඩි සුදු යකඩ බාර් වල එහෙම වැදිලා එකෙක් මළොත්??? එතකොට උන්ගේ දෙවනත් වෙන හොන් සද්දේ??? පාර බදු අර්න් එලවන එක???

    oya bus pissuwa thiyenne podi ewunta, okun igena gannawata wada impotance ekka denawa oya bus pissuwata. mama dekka samahara kelloth ehema thamai. bus ekka pare yanna beha roththa pitin gewal walin eliyata bahala bus eka passe duwanawa. nkan hari bus eka passen yana cak ekakata hari van ekakata hari yata unoth wenne monada??? ara car eke eka mulu gamenma guti kanawa.
    මේ ඔක්කෝටම එකඟයි.මම කියන්නේ බස් එකකට ආස උනා කියලා ටික්ටොක් හැදුවා කියලා හිනාවෙනව නම් gtr එකට mustang එකට ආස උනාමත් ටික්ටොක් හැදුවමත් හිනාවෙන්න ඕන.ඒ දෙක දෙකක් වෙන්න බෑ.
    පොදු ප්‍රවාහනය කරනව නම් ඒ නීති වලට අනුකූලව පාරෙ යන අනිත් වාහන වලට බාධාවක් වෙන් නැති විදියට කරන්න ඕන.නොකරනව නම් ඒ අවශ්‍ය පියවර ගන්නත් ඕන.තර්ක නෑ.