එයත් යන්නම යයි!! එරාජ් ප්‍රනාන්දු මහතා ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

SK29

Well-known member
  • Apr 14, 2017
    7,571
    8,930
    113
    Eraj-Fernando-eng-1.gif
    e kale mehema pistol aran duwanna hayyak tibba ekekta suicide karaganna wenwa kiyanne kochra paathata wetilada?

    power eka tibba kiyala onewata wada dangakanna honda ne.. tables turn.
     
    • Like
    Reactions: Peace for All

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,821
    2,038
    113
    Galle
    40+ උන් suicide කරගන්නවා වැඩිද දැන්?

    අපේ පැත්තේ 60+ එකෙක් ලගදි sucide කර ගත්තා. තව අර ලගදි මැරැණ බදුල්ලේ doctor.
    40+ ???....මල්ලි එහෙම කියන්න එපා මල්ලි....හිතට වදිනවා හරිද.... මොනවා උනත් ඒ වයසේ ඉන්න උන් දන්නවා තියෙන රඟේ...
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,586
    3,199
    113
    40+ ???....මල්ලි එහෙම කියන්න එපා මල්ලි....හිතට වදිනවා හරිද.... මොනවා උනත් ඒ වයසේ ඉන්න උන් දන්නවා තියෙන රඟේ...
    මාත් ලග ලගම එනවා 🤭