එයාගෙ නම ඈන්-මම ගැහුව ප්ලෑන්
දාගෙන ෆෑන් - කෑවෙ කෙහෙල් කෑන්
මට නෑ වෑන් - කෙල උන ප්ලෑන්
අද නෑ ඈන් - කාපන් සෑන්ඩ්
මම උස වැඩීලු කියලා
තව කෙටිටු වෙන්න කියලා
ලොකු වන්ඩිත් නැති හින්දා
ලොකු සීන් එකම දැම්මා
උඹ වංශෙ හබල් ගාලා
පොල් අක්කර ගැන කියලා
මට නින්දක් නෑ තාමත්
අඩ නින්දෙන් මං ජාඇල එනවා
වෙන් ශි ස්මයිල්
කෙලින් වෙනව මයිල්ස්
කන්නෙත් රෙඩ් රයිස්
ඒ උනාට එළදෙන වගෙ සයිස්
නැන්දම්මා ෆයින්ස්
ඒකිගෙ බොරු ලයින්ස්
අරගෙන මම ෆයිල්ස්
යමි හියුමන් රයිට්ස්
අපි ඉන්ටසිටියෙ නැගල
පෙම් මුල්ලෙම තෙරපීලා
ලිප්ස්ටික් උලාපු උඹෙ තොල්පෙති
මත්තෙම සිර වීල
මම වනචර බව කියල
බොරු වැරදි ගොඩක පටලා
ලව් වර්චස් උන හින්ද
කඳුළු ඕජස් මෙන් ගැලුවා
එයාගෙ නම ඈන්.....
කෙල උන ප්ලෑන්........
WASTHI
දාගෙන ෆෑන් - කෑවෙ කෙහෙල් කෑන්
මට නෑ වෑන් - කෙල උන ප්ලෑන්
අද නෑ ඈන් - කාපන් සෑන්ඩ්
මම උස වැඩීලු කියලා
තව කෙටිටු වෙන්න කියලා
ලොකු වන්ඩිත් නැති හින්දා
ලොකු සීන් එකම දැම්මා
උඹ වංශෙ හබල් ගාලා
පොල් අක්කර ගැන කියලා
මට නින්දක් නෑ තාමත්
අඩ නින්දෙන් මං ජාඇල එනවා
වෙන් ශි ස්මයිල්
කෙලින් වෙනව මයිල්ස්
කන්නෙත් රෙඩ් රයිස්
ඒ උනාට එළදෙන වගෙ සයිස්
නැන්දම්මා ෆයින්ස්
ඒකිගෙ බොරු ලයින්ස්
අරගෙන මම ෆයිල්ස්
යමි හියුමන් රයිට්ස්
අපි ඉන්ටසිටියෙ නැගල
පෙම් මුල්ලෙම තෙරපීලා
ලිප්ස්ටික් උලාපු උඹෙ තොල්පෙති
මත්තෙම සිර වීල
මම වනචර බව කියල
බොරු වැරදි ගොඩක පටලා
ලව් වර්චස් උන හින්ද
කඳුළු ඕජස් මෙන් ගැලුවා
එයාගෙ නම ඈන්.....
කෙල උන ප්ලෑන්........
WASTHI
