එයාටෙල් එක විකුණනවලු

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,501
    192
    63
    Galle
    එයාටෙල් එක විකුණනවලු

    එයාටෙල්(ලංකා) එක එටිසලාට් එකට විකුණනවා කියන්නේ ඇත්තද ?
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,501
    192
    63
    Galle
    etisalat gaththoth nam winasai :( aparade mage data package 1 :( :( etisalat satha pahakata wiswasa na, unge packages unta ona unahama wenas karanawa,dialog nam thiyana ewa wenas karanne na packages ehema.
     
    Last edited: