ඩයලොග් එකේ පකයි

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    ඩයලොග් එකේ පකයි තියන Ease - Remember නම්බර්ස් ඔක්කොම උන් අයිනි කරගෙන වෙනම විකුණනවානේ. ඉස්සර නම් නම්බර් එක බලලා අයින් කරගන්න පුලුවන්. දැන් සිස්ටම් එකෙන් නම්බර් රිසව් වෙන්නේ. මුන් කොහොමද එහෙම නම්බර් අයින් කරගෙන වැඩි ගණන් වලට විකුණන්නේ. කම්පැනි නෙවේ. ප්‍රයිවට් විකුණන්නේ. ඩයලොග්/ මොබිටෙල්/ හච්/ එයාටෙල් ලේසි නම්බර් අරන් උන් විකුණනවා 15000-35000 වගේ ගණන් වලට

    https://hotlinenumbers.lk/
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සමහර විට ඔය ආයතන වලම ඉන්නා අයත් මේ ජාවරමට සම්බන්ද ඇති සරදියෙල් අංකල්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔව් අන්තිම අංක 4 විතරක් හොදට එන 8282 වගේ අංක එහෙම පට්ට ගනම් මම සිම් එකක් ගන්න ගියා උන් කියනවා ලක්ෂයක් විතර එචර නම් වෙන්නේ නැහැ අන්තිම අංක 4 එක වගේ එන අංක.

    මම Mobitel එකෙන් ගත්තා කලින් හොද අංකයක් 071 6 682 682 රු 5000/- වුනේ.
     
    • Like
    Reactions: Asmodeus and lilman

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,840
    113
    ඉක්මන් එකේ අඩුවට සෙල් කරන එවුන් ඉන්නවා.
    මගේ ලඟ දැන් තියෙන්නෙ 07777 XX YY ZZ වගේ නම්බරයක් ඉක්මන් එකෙන් 6000ට ගත්තෙ.
     
    • Wow
    Reactions: Asmodeus

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    93-92-91 ekak keeyak weida ?
    අනේ මන්දා බං උං කොහොම කොස්ට් කරනවද කියලා තේරෙන්නේ නෑ. සමහර නම්බර් තියනවා මෙලෝ මිනිහෙකුට මතක තියෙන්නේ නෑ. ඒ උනාට ගාන 35000.00 සමහර නම්බර් තියනවා මාර ලේසී මතක තියාගන්න. ගාන 15000යි. සාමාන්‍යෙයන් ජයලොක් එකේ සිම් එකක් රු.200.00 වෙන්නේ. හොට් ලයින් නම්බර් Request කලොත් 6000.00 ක් ගන්නවා. මොබිටෙල් එකේ Hotline number එකක් 1500.00ට තිබ්බා මම සිම් එක අලුත් කරන්න ගියාට පස්සේ. ඒ නම්බර් උන් අරගෙන 1ට 5ක් විතර තියලා විකුණනවා. මගේ ඩයලොග් නම්බර් එකක් තිබ්බා Post paid 0xxx 699 266 / දැන් පාවිච්චි කරන එක 6665050. මේ නම්බර් දෙකම ගත්තේ සාමාන්‍ය ගානට. මුං මේ ලගක ඉදලා තමයි මේ කැරි වැඩේ කරන්නේ

    okath train ticket eka wage thamai
    uda indan pahalata ahu nowenna profit beda gannawa
    දැන් එහෙම එකක් ගන්නවා නම් 100000ක් වත් වෙයි
    ------ Post added on Aug 22, 2025 at 6:38 PM
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    ඔව් අන්තිම අංක 4 විතරක් හොදට එන 8282 වගේ අංක එහෙම පට්ට ගනම් මම සිම් එකක් ගන්න ගියා උන් කියනවා ලක්ෂයක් විතර එචර නම් වෙන්නේ නැහැ අන්තිම අංක 4 එක වගේ එන අංක.

    මම Mobitel එකෙන් ගත්තා කලින් හොද අංකයක් 071 6 682 682 රු 5000/- වුනේ.
    මගෙත් 8282 ඒව එච්චර ගනන්ද බන් ,මන් නිකන් ගත්තෙ ආර්කෙඩ් එකෙන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,503
    113
    සමහර විට ඔය ආයතන වලම ඉන්නා අයත් මේ ජාවරමට සම්බන්ද ඇති සරදියෙල් අංකල්
    එහෙම වෙන්න පුලුවන් පුතා. මේක ලකේ පංකාවනේ

    0xx - x 699 266 මේක මම දැන් රික්වෙස්ට් කලා. mobitel එකෙන් Post paid - 1500.00​

    ------ Post added on Aug 22, 2025 at 6:56 PM
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    Nowadays who values a regular phone number ?
    I doubt anyone memorize each others numbers now.
    That era has passed a long ago. This is fucking 2025.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,762
    1,278
    113
    Mars
    mata nam Dialog eken sim ekak promo kiyala dunna arcade giya welavaka.
    07x-07x-7x7x wage ekak.

    number eka phone eke display wenne XXX-XXX-XXXX
    lankawe godak denek ganne anthima digit 3, eth mobile eke display wena kota eka awl wenava last digit 4 pennana nisa.
     
    • Wow
    Reactions: Yeezus