එයාටෙල් කි#$&@

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    ලබ්බෙ එයාටෙල් සිම් එකක් ගත්තා.පැයෙන් පැයට කෝල් එනව ජෝතිශ කාරයොන්ගෙන්,සින්දු රිගින්ටෝන් කාරයොන්ගෙන් ,හැම මගුලකිම්ම..අපෙන් අවසරයක් නැතිව මෙහෙම කෝල් එන්නෙ කොහොමද...මහ පාරෙ බයික් එකේ ට්‍රැෆික් එකේ කෝල් ආවම බයික් එක නවත්තල අයින් කරල කෝල් එක ආන්ස්වර් කරනව...උන්ගෙ හුත්&%
    ප්‍රොමෝටින්ග්...අයාටෙල් එකට කෝල් කරල ඩිඇක්ටිවේට් කලා...ඒත් නිවනක් නෑ....ප්ලීස් මචන්ල පුලුවන්නම් එයාටෙල් කස්ටමර් කෙයාඩිරෙක්ට් නම්බර් එකක් හොයල දෙනවද උන්ගෙ මව් දෙමව්පියො අමතන්න...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    un vena vena number valin call karanne ban, ada ekak eelaa maase thava ekak
    එන එන සැරේට ඒවා සේව් කරපන් එකම නම දාල එතකොට ටික කාලයක් යද්දී ඔක්කොම නම්බර් ටික ලිස්ට් එකට එකතුවෙයි.

    ත්‍රෙඩ් එකක් දාල හැම නෙට්වර්ක් එකේම ස්පෑම් කරන නම්බර් ටික ශෙයා කරගත්ත නං හරි :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අංක ටික සේව් කරලා බ්ලොක් කරපන් :yes:

    මගෙත් එයාටෙල් තියනවා මචන්. උන් මහ බලු වැඩ කරන්නෙ. ප්‍රොමොෂන් වලට දවස ගානේ එක එක අලුත් නම්බර් වලින් කෝල් කරන්නෙ. අපි බ්ලොක් කරාට ඒක වැඩක් වෙන්නෙ නැ
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    එන එන සැරේට ඒවා සේව් කරපන් එකම නම දාල එතකොට ටික කාලයක් යද්දී ඔක්කොම නම්බර් ටික ලිස්ට් එකට එකතුවෙයි.

    ත්‍රෙඩ් එකක් දාල හැම නෙට්වර්ක් එකේම ස්පෑම් කරන නම්බර් ටික ශෙයා කරගත්ත නං හරි :yes:

    ethakota ban vena vadak nathi vei ban ohoma ekin eka save karanna giyaama. Habai ban dialog eke ohoma chora scene naha. habai ambaaneta sms nam enava pick me ekenuyi anan manan hama ekenma
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මගෙත් එයාටෙල් තියනවා මචන්. උන් මහ බලු වැඩ කරන්නෙ. ප්‍රොමොෂන් වලට දවස ගානේ එක එක අලුත් නම්බර් වලින් කෝල් කරන්නෙ. අපි බ්ලොක් කරාට ඒක වැඩක් වෙන්නෙ නැ

    ethakota ban vena vadak nathi vei ban ohoma ekin eka save karanna giyaama. Habai ban dialog eke ohoma chora scene naha. habai ambaaneta sms nam enava pick me ekenuyi anan manan hama ekenma

    හැමදාම අලුත් නම්බර් එකක් කියල හිතෙන්නේ ඕක සේව් නොකරන නිසා මතක නෑ නෙ කලින් ආපු අංක. හරියට බැලුවොත් එකම සෙට් එකකින් එන්නේ. ඕකුංට අංක දාහක් විතර නෑනේ.

    මගේ එටිසලාට් එකේ නම්බර් දහයක් විතර ස්පෑම් කියල සේව් කරලා තියෙනවා දැන් සෑහෙන කාලෙකින් වෙන අංකෙකින් ආවේ නෑ අරවගෙන්ම තමා එන්නේ. අනික්වගේ නං කොහොමද දන්නේ නෑ ඕං.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mobitel is shit. I thought there's no shit than the Mobitel. Then read this thread..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවුරුදු 6 කට වඩා යුස් කරනවා. එක පාරක් අරන් දෙකක් කිව්වා ගමන් හැදුවා මගේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එන එන සැරේට ඒවා සේව් කරපන් එකම නම දාල එතකොට ටික කාලයක් යද්දී ඔක්කොම නම්බර් ටික ලිස්ට් එකට එකතුවෙයි.

    ත්‍රෙඩ් එකක් දාල හැම නෙට්වර්ක් එකේම ස්පෑම් කරන නම්බර් ටික ශෙයා කරගත්ත නං හරි :yes:

    :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ඔය තුට්ටු දෙකේ කොම්පැනිය පටන් ගත්ත දවසේම මන් සිම් එක ගත්තේ 2009 උන් ඒ සිම් එකේ නො එක මාරු කරලා වෙන එකෙක් ට දාලා මගේ සිම් එකට වෙන නො එකක් දාලා තිබුණා ඇහුවවාම කිව්වා System අවුලක් කියලා කොචර කිව්වත් දුන්නේ නෑ ලග තිබුණ සිම් එකත් කඩලා දැම්මා දැන් අවු 10 වෙනවා එක සිම් එකක් අරන් නෑ ඔකුන්ගෙන් මන් ජරාම Netwook එකක්.

    ඔය වගේ Call මට Dialog එකෙන් එනවා