ලබ්බෙ එයාටෙල් සිම් එකක් ගත්තා.පැයෙන් පැයට කෝල් එනව ජෝතිශ කාරයොන්ගෙන්,සින්දු රිගින්ටෝන් කාරයොන්ගෙන් ,හැම මගුලකිම්ම..අපෙන් අවසරයක් නැතිව මෙහෙම කෝල් එන්නෙ කොහොමද...මහ පාරෙ බයික් එකේ ට්රැෆික් එකේ කෝල් ආවම බයික් එක නවත්තල අයින් කරල කෝල් එක ආන්ස්වර් කරනව...උන්ගෙ හුත්&%
ප්රොමෝටින්ග්...අයාටෙල් එකට කෝල් කරල ඩිඇක්ටිවේට් කලා...ඒත් නිවනක් නෑ....ප්ලීස් මචන්ල පුලුවන්නම් එයාටෙල් කස්ටමර් කෙයාඩිරෙක්ට් නම්බර් එකක් හොයල දෙනවද උන්ගෙ මව් දෙමව්පියො අමතන්න...
ප්රොමෝටින්ග්...අයාටෙල් එකට කෝල් කරල ඩිඇක්ටිවේට් කලා...ඒත් නිවනක් නෑ....ප්ලීස් මචන්ල පුලුවන්නම් එයාටෙල් කස්ටමර් කෙයාඩිරෙක්ට් නම්බර් එකක් හොයල දෙනවද උන්ගෙ මව් දෙමව්පියො අමතන්න...