එයාටෙල් ස්පීඩ්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan connection eka fup active unama dwonload speed eka kohomada?? :rolleyes::rolleyes:

    12Gb වලන් පස්සෙ ස්පිඩි අඩු වෙනව කියල තමයි කියුවෙ,මම 12Gb පන්නල බාල නැ මචන්,ඒක හින්ද හරිය‍ටම දන්නෙ නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ai machnn unlimited ekadha

    දැන් නමි මගෙ පැකේජ් එක දෙන්නෙ නැ,දන් ගද්දි 1500 විතර යයි මම හිතනන්නෙ.
    මගෙ එකත් අන්ලිමිටඩි කියල තමයි කියන්නෙ ඒත් 12Gbවෙනකන් විතරයි ,:)
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    දැන් නමි මගෙ පැකේජ් එක දෙන්නෙ නැ,දන් ගද්දි 1500 විතර යයි මම හිතනන්නෙ.
    මගෙ එකත් අන්ලිමිටඩි කියල තමයි කියන්නෙ ඒත් 12Gbවෙනකන් විතරයි ,:)
    massta kiyadha dialog 3gb paennla 220kb ennwa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මොකක්ද පැකේජ් එක? 299 ,599?
    මගෙත් අන්ලිමිටඩි ඒත් 12GB මම පන්නල නැ
    මම එස්.එල්.ටී මචන් කිසිම ෆප් එකක් තියා මොකවත් නෑ
    කිසිම අවුලක් නෑ හොදට ඒඩීඑස් එල් එන ස්පීඩ් තියෙනවා ෆිල්ම් බැලීම සහ ඔන්ලයින් ගේමින් සයිට් මේයින්ටෙයින් වලට තමයි යූස් කරන්නෙ 93% යන්නෙම ෆිල්ම් බාන්න

    අනික එයාටෙල්වල වැඩ කරන උන්ට තාම ගිය අවුරුද්දෙ දැසැම්බර් පඩියවත් දීල නෑනේ හිහි බන්කොලොත් කොම්පනි
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම එස්.එල්.ටී මචන් කිසිම ෆප් එකක් තියා මොකවත් නෑ
    කිසිම අවුලක් නෑ හොදට ඒඩීඑස් එල් එන ස්පීඩ් තියෙනවා ෆිල්ම් බැලීම සහ ඔන්ලයින් ගේමින් සයිට් මේයින්ටෙයින් වලට තමයි යූස් කරන්නෙ 93% යන්නෙම ෆිල්ම් බාන්න

    අනික එයාටෙල්වල වැඩ කරන උන්ට තාම ගිය අවුරුද්දෙ දැසැම්බර් පඩියවත් දීල නෑනේ හිහි බන්කොලොත් කොම්පනි
    :lol::lol::lol:

    එයාටෙල් පාඩු ඇති තමයි,
    ඔකෙ කිසිම ගතියක් නැ,උන්ගෙ ස්පිඩි එක වගේ වැනෙනව ඇති :yes::lol:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    okata masekata keeyak gewanawada?
    මට මේ මාසෙ බිල පෙරේදා ආවේ. බිල තිබ්බේ Rs.1520/-ය් දවස් 24ය් මේ මාසේ යූස් කරේ. මම ගත්තේ ගිය මාසේ හය වෙනිදා හින්දා දවස් 24ක බිලක් තමය් ආවේ. මාසෙට නම් Rs.1500+ ටැක්ස්300 = Rs1800/-ය්.

    Fair Usage Policy
    යම්කිසි ලිමිට් එකකට ආවට පස්සෙ ස්පීඩ් එක අඩු කරනවා අසීමිතව ඩවුන්ලෝඩ් කරන එක නවත්තන්න. හැමෝටම, තියෙන බෑන්ඩ්විත් එක සමානව පාවිච්චි කරන්න පුලුවන් වෙන්න.
    උදාහරණය‍ක් විදිහට එයාර්ටෙල් අන්ලිමිටඩ් පැකේජ් එකේ 12GB පැන්නට පස්සෙ ස්පීඩ් එක අඩු වෙනව 256kbps වලට
    ඔව් ඔය සීන් එක ඇත්ත හැබැය් 12GB පස්සේ 200kbpsස්පීඩ් එකෙන් ඩව්න්ලෝඩ් වෙනවනම් ඒක වටිනවනේ හැමෝටම.