machan connection eka fup active unama dwonload speed eka kohomada??![]()
12Gb වලන් පස්සෙ ස්පිඩි අඩු වෙනව කියල තමයි කියුවෙ,මම 12Gb පන්නල බාල නැ මචන්,ඒක හින්ද හරියටම දන්නෙ නැ
machan connection eka fup active unama dwonload speed eka kohomada??![]()
maseta 1500 dha nedha ban airtel eka


ai machnn unlimited ekadhaමතක විදිහට එහෙම තමයි,මට නමි 599 යන්නෙ![]()
ai machnn unlimited ekadha

massta kiyadha dialog 3gb paennla 220kb ennwaදැන් නමි මගෙ පැකේජ් එක දෙන්නෙ නැ,දන් ගද්දි 1500 විතර යයි මම හිතනන්නෙ.
මගෙ එකත් අන්ලිමිටඩි කියල තමයි කියන්නෙ ඒත් 12Gbවෙනකන් විතරයි ,![]()
massta kiyadha dialog 3gb paennla 220kb ennwa
Usagethreshold, DownlinkSpeed ,UplinkSpeed
0GB–10GB , 1.8Mbps , 384Kbps
10GB–12GB , 512Kbps , 128Kbps
>12GB , 256Kbps , 64Kbp
me vidhata airtel speed enne http://www.airtel.lk/AirtelSL/downloads/FUP.pdf
Meka Ban One Week Walin Mage Iwarai
Giya Mase Downloads 27GB Bola
මම එස්.එල්.ටී මචන් කිසිම ෆප් එකක් තියා මොකවත් නෑමොකක්ද පැකේජ් එක? 299 ,599?
මගෙත් අන්ලිමිටඩි ඒත් 12GB මම පන්නල නැ



මම එස්.එල්.ටී මචන් කිසිම ෆප් එකක් තියා මොකවත් නෑ
කිසිම අවුලක් නෑ හොදට ඒඩීඑස් එල් එන ස්පීඩ් තියෙනවා ෆිල්ම් බැලීම සහ ඔන්ලයින් ගේමින් සයිට් මේයින්ටෙයින් වලට තමයි යූස් කරන්නෙ 93% යන්නෙම ෆිල්ම් බාන්න
අනික එයාටෙල්වල වැඩ කරන උන්ට තාම ගිය අවුරුද්දෙ දැසැම්බර් පඩියවත් දීල නෑනේ හිහි බන්කොලොත් කොම්පනි![]()


මම දන්නවා පෙඩා මෙක අහය් කියලා. මම දැනට 30GB වැඩිය යූස් කරල තියෙනවා මේ මාසේ.12GB යනකම් හිටපන්කෝ![]()
![]()


.boruමම දන්නවා පෙඩා මෙක අහය් කියලා. මම දැනට 30GB වැඩිය යූස් කරල තියෙනවා මේ මාසේ..
මට මේ මාසෙ බිල පෙරේදා ආවේ. බිල තිබ්බේ Rs.1520/-ය් දවස් 24ය් මේ මාසේ යූස් කරේ. මම ගත්තේ ගිය මාසේ හය වෙනිදා හින්දා දවස් 24ක බිලක් තමය් ආවේ. මාසෙට නම් Rs.1500+ ටැක්ස්300 = Rs1800/-ය්.okata masekata keeyak gewanawada?
ඔව් ඔය සීන් එක ඇත්ත හැබැය් 12GB පස්සේ 200kbpsස්පීඩ් එකෙන් ඩව්න්ලෝඩ් වෙනවනම් ඒක වටිනවනේ හැමෝටම.Fair Usage Policy
යම්කිසි ලිමිට් එකකට ආවට පස්සෙ ස්පීඩ් එක අඩු කරනවා අසීමිතව ඩවුන්ලෝඩ් කරන එක නවත්තන්න. හැමෝටම, තියෙන බෑන්ඩ්විත් එක සමානව පාවිච්චි කරන්න පුලුවන් වෙන්න.
උදාහරණයක් විදිහට එයාර්ටෙල් අන්ලිමිටඩ් පැකේජ් එකේ 12GB පැන්නට පස්සෙ ස්පීඩ් එක අඩු වෙනව 256kbps වලට
ඔය FUP ඔක්කොම පහු කරල ඇවිල්ලා තියෙන්නේ යාලුFUP Demmata Passe Oyawa Hoyaganna Puluwan Weida Manda


..බොරු කියන්නේ මොකටද බන්, එයාටෙල් කාරයෝ මට ගෙවනවයැ.boru


..