එයාටෙල් -> හච් හෙල්ප්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එයාටෙල් -> හච් හෙල්ප්

සිඞ්හලු...
එයාර්ටෙල් 100 කාඩ් එකක් හච් වලට පරිවර්තනේ කරගන්න ඕනෙ..
කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම තවත් ප්‍රශ්න දෙකක් එක්ක ඒ නිසා ඒ හැටි සාර්ථක ප්‍රතිචාර ලැබුන්නෑ..
අඳුනන ෆෝං කාඩ් විකුණන කඩ වලට ගිහිං දෙන්න නං කියන්න එපා...
ඔන්ලයින්ම කරගන්නයි ඕනෙ..
100ම බැරිනං 98 වුනත් කමක් නෑ..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
එයාටෙල් කාඩ් එකයි හච් කාඩ් එකයි දෙකම එක පරීක්ෂණ නළයකට දාල ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාල හොඳට රත් කරපන්. පරිවර්තනය ගාණට වෙයි. :yes:
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එයාටෙල් කාඩ් එකයි හච් කාඩ් එකයි දෙකම එක පරීක්ෂණ නළයකට දාල ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාල හොඳට රත් කරපන්. පරිවර්තනය ගාණට වෙයි. :yes:
    oka hariyanne Airtel -> Mobitel :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එයාටෙල් කාඩ් එකයි හච් කාඩ් එකයි දෙකම එක පරීක්ෂණ නළයකට දාල ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාල හොඳට රත් කරපන්. පරිවර්තනය ගාණට වෙයි. :yes:

    උඹේ අතේ ඇඟිල්ලකුයි කකුලෙ ඇඟිල්ලකුයි කපල දාල පරිවර්තනේ වෙනවද කියල ටෙස්ට් කරන්න ඕනෙ :dull: :dull:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Airtel hora guhawak, data package eka iwara una gaman main account eken salli kepenawa kb ekata Rs.50 withara, be careful most Airtel dealers are fraudsters , They use expired sim cards to reload and earn entire package credits.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :yes: හරියට හරි මචන්. මට පොඩ්ඩක් පැටලුනා. :yes: :yes: නිර්ජලීය කොපර් සල්පේට් ටිකක් දාන්න ඕන. එතකොටයි හරියටම ඕක වෙන්නෙ.

    හරියටම හරි...:yes:

    උඹ දෙව්රුවන් සිර් ලඟටද ගියේ? පොර ඉස්සර ඕක කට පාඩම් කරන්වනවා... :)
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එයාටෙල් කාඩ් එකයි හච් කාඩ් එකයි දෙකම එක පරීක්ෂණ නළයකට දාල ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාල හොඳට රත් කරපන්. පරිවර්තනය ගාණට වෙයි. :yes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: