එයාට දැන් සනීපයි

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,142
    113
    අපේ අනුරාධට දැන් සනීපයි
    ABCD හොඳ වෙලා
    දැන් එක දිගට අවදානයෙන් වැඩක් කරන්න පුලුවන්
    උදේ ඉඳන් හරි උනන්දුවෙන් මගේ reply , thread වලට reaction දාගෙන යනවා වරද්දන්නෙ නැතුව :love2:
    පැය භාගයක් තිස්සෙම ඒ වැඩේ විතරමයි කෙරුවේ
    දැන් එයාව සමාජෙන් කොන් කරන්න බෑ කිසිම කෙනෙක්ට 😇
    එයා දැන් අරමුණක් ඇතුව ජීවත් වෙන කෙනෙක් වෙලා
    ආයේ සියදිවි හානි කරගන්න හදන්නේ නැති වෙයි
    මගෙ reaction score එක අඩු වුනත් ඔයාට සනීප වෙලා තියෙනවා දැක්කාම මාර සතුටුයි.
    මනුස්සයෙක් දියුනු වෙනවා දැක්කම මිනිස්සු කකුලෙන් අදින්න බලනවා
    දැන් අනිත් උන් ඔයාට කියයි dislike පොන්නයා කියලා , ඒත් සැලෙන්න එපා
    අම්මව මතක් කරා කියන්න පුතේ 😗

    1.jpg
    2.jpg
    3.jpg
    4.jpg
    5.jpg
    6.jpg
    7.jpg
    8.jpg
    9.jpg
    10.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,441
    55,495
    113
    Colombo
    අපේ අනුරාධට දැන් සනීපයි
    ABCD හොඳ වෙලා
    දැන් එක දිගට අවදානයෙන් වැඩක් කරන්න පුලුවන්
    උදේ ඉඳන් හරි උනන්දුවෙන් මගේ reply , thread වලට reaction දාගෙන යනවා වරද්දන්නෙ නැතුව :love2:
    පැය භාගයක් තිස්සෙම ඒ වැඩේ විතරමයි කෙරුවේ
    දැන් එයාව සමාජෙන් කොන් කරන්න බෑ කිසිම කෙනෙක්ට 😇
    එයා දැන් අරමුණක් ඇතුව ජීවත් වෙන කෙනෙක් වෙලා
    ආයේ සියදිවි හානි කරගන්න හදන්නේ නැති වෙයි
    මගෙ reaction score එක අඩු වුනත් ඔයාට සනීප වෙලා තියෙනවා දැක්කාම මාර සතුටුයි.
    මනුස්සයෙක් දියුනු වෙනවා දැක්කම මිනිස්සු කකුලෙන් අදින්න බලනවා
    දැන් අනිත් උන් ඔයාට කියයි dislike පොන්නයා කියලා , ඒත් සැලෙන්න එපා
    අම්මව මතක් කරා කියන්න පුතේ 😗

    View attachment 251455View attachment 251456View attachment 251457View attachment 251458View attachment 251459View attachment 251460View attachment 251461View attachment 251462View attachment 251463View attachment 251464

    ඔය පකයට ලෙඩක් නෑ බන්.තොපිව හාවෝ කරලා සල්ලි ගරනවා :lol:
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,643
    10,519
    113
    44
    Living in an Atom
    අනුරාධට කෙසේ වෙතත් උබටනම් ලොකු මානසික රෝගයක් තියනවා කියලා පේනවා. ගිහින් බෙහෙත් ගනින්.
     
    • Dislike
    Reactions: Tramadol

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    අපේ අනුරාධට දැන් සනීපයි
    ABCD හොඳ වෙලා
    දැන් එක දිගට අවදානයෙන් වැඩක් කරන්න පුලුවන්
    උදේ ඉඳන් හරි උනන්දුවෙන් මගේ reply , thread වලට reaction දාගෙන යනවා වරද්දන්නෙ නැතුව :love2:
    පැය භාගයක් තිස්සෙම ඒ වැඩේ විතරමයි කෙරුවේ
    දැන් එයාව සමාජෙන් කොන් කරන්න බෑ කිසිම කෙනෙක්ට 😇
    එයා දැන් අරමුණක් ඇතුව ජීවත් වෙන කෙනෙක් වෙලා
    ආයේ සියදිවි හානි කරගන්න හදන්නේ නැති වෙයි
    මගෙ reaction score එක අඩු වුනත් ඔයාට සනීප වෙලා තියෙනවා දැක්කාම මාර සතුටුයි.
    මනුස්සයෙක් දියුනු වෙනවා දැක්කම මිනිස්සු කකුලෙන් අදින්න බලනවා
    දැන් අනිත් උන් ඔයාට කියයි dislike පොන්නයා කියලා , ඒත් සැලෙන්න එපා
    අම්මව මතක් කරා කියන්න පුතේ 😗

    View attachment 251455View attachment 251456View attachment 251457View attachment 251458View attachment 251459View attachment 251460View attachment 251461View attachment 251462View attachment 251463View attachment 251464
    හොඳ Drug එකක් අහු වෙන්න ඇති. වෙන හේතුවක් නෙමේ. අපි නොදන්න බුවා 😂😂😂😂
     
    • Haha
    Reactions: VimangaLK

    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    575
    93
    Arituza
    අපේ අනුරාධට දැන් සනීපයි
    ABCD හොඳ වෙලා
    දැන් එක දිගට අවදානයෙන් වැඩක් කරන්න පුලුවන්
    උදේ ඉඳන් හරි උනන්දුවෙන් මගේ reply , thread වලට reaction දාගෙන යනවා වරද්දන්නෙ නැතුව :love2:
    පැය භාගයක් තිස්සෙම ඒ වැඩේ විතරමයි කෙරුවේ
    දැන් එයාව සමාජෙන් කොන් කරන්න බෑ කිසිම කෙනෙක්ට 😇
    එයා දැන් අරමුණක් ඇතුව ජීවත් වෙන කෙනෙක් වෙලා
    ආයේ සියදිවි හානි කරගන්න හදන්නේ නැති වෙයි
    මගෙ reaction score එක අඩු වුනත් ඔයාට සනීප වෙලා තියෙනවා දැක්කාම මාර සතුටුයි.
    මනුස්සයෙක් දියුනු වෙනවා දැක්කම මිනිස්සු කකුලෙන් අදින්න බලනවා
    දැන් අනිත් උන් ඔයාට කියයි dislike පොන්නයා කියලා , ඒත් සැලෙන්න එපා
    අම්මව මතක් කරා කියන්න පුතේ 😗

    View attachment 251455View attachment 251456View attachment 251457View attachment 251458View attachment 251459View attachment 251460View attachment 251461View attachment 251462View attachment 251463View attachment 251464

    පොන්නයට ඇති වැඩකුත් නෑනෙ, තේකක් එහෙම හදන් හරි බරි ගැහිලා වාඩිවෙලා ඩිස්ලයික් ගහගෙන යන්න ඇති. :lol:
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,120
    23,359
    113
    @Sandy_Fdo උබට මතකද ඔයදේම අනුරාදයා කරා?

    Ow. Meke nan paraya original eken vitharai dislike dala tiyenne. Magenam mu muge tawa fake dekakinuth kapuwa @Silpi wage ID ekakui, Girigoris wage namak tiyena ID ekakinui. Passe e deka Sapmcheck ban karala thibba okage. Mage reaction score eka 20 000 k age idala 5000 ta wage bassuwa oka 😅. Manasika ledek oka.

    @AnuradhaRa mehe wara http
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    ඔය කුහකයා මාත් එක්කත් රණ්ඩු වෙන්න ආවා. මම මිනිහට සල්ලිත් දීලා තියෙනවා පව් කියලා. ඒත් කෙලෙහි ගුණ නොදන්නා කෙනෙක්.

    ආයේ මට මොනා හරි කිව්වොත් මම ඉන්නේ මිනිහගේ දෙමාපියෝ හම්බෙලා විස්තරේ කියලා එන්න.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,275
    6,006
    113
    oya wage kuhaka wada minissunta kari wada karanna uta ABCD na.

    ඔය කුහකයා මාත් එක්කත් රණ්ඩු වෙන්න ආවා. මම මිනිහට සල්ලිත් දීලා තියෙනවා පව් කියලා. ඒත් කෙලෙහි ගුණ නොදන්නා කෙනෙක්.

    ආයේ මට මොනා හරි කිව්වොත් මම ඉන්නේ මිනිහගේ දෙමාපියෝ හම්බෙලා විස්තරේ කියලා එන්න.
    ubath salli dunnada? mita kalinuth meke kipa denakgenama salli aran tiyanwa neda.. ehema baluwoth mu me leda kiyala boruwak karagena hena gamak gahanawa wage..
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    අනුරාධ බොට් කෙනෙක් හදල තියෙන්නෙ ඩිස්ලයික් කරන්න.. මොනව හරි කියනවනම් පරිස්සමෙන්.