අපේ අනුරාධට දැන් සනීපයි
ABCD හොඳ වෙලා
දැන් එක දිගට අවදානයෙන් වැඩක් කරන්න පුලුවන්
උදේ ඉඳන් හරි උනන්දුවෙන් මගේ reply , thread වලට reaction දාගෙන යනවා වරද්දන්නෙ නැතුව
පැය භාගයක් තිස්සෙම ඒ වැඩේ විතරමයි කෙරුවේ
දැන් එයාව සමාජෙන් කොන් කරන්න බෑ කිසිම කෙනෙක්ට
එයා දැන් අරමුණක් ඇතුව ජීවත් වෙන කෙනෙක් වෙලා
ආයේ සියදිවි හානි කරගන්න හදන්නේ නැති වෙයි
මගෙ reaction score එක අඩු වුනත් ඔයාට සනීප වෙලා තියෙනවා දැක්කාම මාර සතුටුයි.
මනුස්සයෙක් දියුනු වෙනවා දැක්කම මිනිස්සු කකුලෙන් අදින්න බලනවා
දැන් අනිත් උන් ඔයාට කියයි dislike පොන්නයා කියලා , ඒත් සැලෙන්න එපා
අම්මව මතක් කරා කියන්න පුතේ