එයාපෝට් එකේ දුඹුරු හම තියෙන උන්ට කස්ටමර් කෙයාර්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ස්ථානය බන්ඩාරනායක ගුවන් තොටුපොලේ කටාර් එයාවේස් Economy check in කවුන්ටර වලින් වම් පැත්තෙ පලවෙනි එක..

    මම හිටියෙ වම් පැත්තෙ ඉඳන් දෙවැනි කවුන්ටරයේ check in කරමින්. මට වම් පැත්තෙ තියෙන පලවෙනි කවුන්ටරයට ගැහැනු කෙනෙක් පැමිණුනා check in වෙන්න. ඇය ඇයගේ ගමන් මල්ල check in කවුන්ටරයට අදාල තරාදිය උඩින් තැබුවෙ පෝටර් කෙනෙකුගේ උදව්වෙන්.
    කිලෝ 33 ක් තියෙනව... මේකෙ බර වැඩියි...
    ගැහැණු කෙනා අසරණ ලීලාවෙන් කවුන්ටරයේ නිලධාරියා දෙස බලනව...
    මේක ගෙවලා ගෙනියන්න විදිහක් නැද්ද? එහෙම අහන්නෙ ගමන් මල්ලේ අයිතිකාර කාන්තාව...
    ගෙවලා ගෙනියන්න ඉතිං ගෙවල් ඉඩම් උගස් තියන්න වෙයි... ඒ ප්‍රතිචාරය check in කවුන්ටරයේ නිලධාරියාගෙන්...
    මම ගෙවලා ගෙනියන්නම්... මට ගාන කියන්න...
    ගෙවලා ගෙනියන්නත් මේක කිලෝ 30 ට හදාගෙන එන්න... නිලධාරියා ප්‍රතිචාර දක්වන්නේ විසුලු ස්භාවයෙන්...
    කාන්තාව පෝටර් වරයාගේ උදව්වෙන් නැවතත් ගමන් මල්ල ඉවතට අරගෙන යනව.. ඒ සිද්දිය සිද්දවෙන අතරේ මම ඉන්න කවුන්ටරයේ නිලධාරියා මගේ ගුවන් ගමනට අදාල Check in කටයුත්තේ නියැලෙමින් ඉන්නව... මම අල්ලපු කවුන්ටරයේ නිලධාරියාගේ ස්භාවය දිහා කලකිරීමෙන් බලන් ඉන්නව...

    ඊලඟට ඒ කවුන්ටරයට එන්නෙ තවත් කාන්තාවක්... ඇයට භාශා ප්‍රශ්ණයක්...
    සිංහල කතා කරනවද? නිලධාරියා අහන්නෙ විසුලි ස්භාවයෙන්... කාන්තාව නිහඬයි...
    Speaking Tamil ? එහෙම අහන්නෙත් නිලධාරියා... ඒත් විසුලු ස්භාවයෙන්... කාන්තාව නිහඬයි...
    මෙයාට මොනම භාශාවක්වත් බෑනෙ... නිලධාරියා එහෙම කියලා මම ඉන්න කවුන්ටරයේ නිලධාරියා දෙස බලනව... ඔහු ඉන්නෙ මාස්ක් එකක් දාගෙන නිසා මට ඔහුගේ ප්‍රතිචාරය හරියට කියවාගන්න බෑ... කාන්තාව සිටින කවුන්ටරයේ නිලධාරියා කාන්තාවට බොහෝම අගෞරව වෙන විදිහට අනෙකුත් සගයන් දිහා බලමින් භාශා ප්‍රශ්ණය ගැන කියනව... එතැනින් එහා මගේ අවධානය මගේ check in කටයුත්ත වෙනුවෙන් යොදවන්න වුන නිසා ඒ කාන්තාවට මොකද උනේ කියලා මට බලාගන්න බැරිවුනා.. හැබැයි ඒ කාන්තාව ගියේ බර්ලිනයට හෝ ඉතාලියට වග මට යාන්තමට ඇහුන...
    ඊලඟට එම කවුන්ටරයට පැමිණෙන්නෙ ගමන් මල්ලේ බර වැඩිවුන කාන්තාව.. ඇය ගමන් මල්ලේ බර බෙදා වෙන්කොට තිබුනා කියලයි මගේ වැටහීම...
    මේකට කීයක් ගෙවන්න වෙයිද ?
    ගෙවල් ඉඩම් උගස් තියන්න වෙයි මේක ගෙනියන්න... නිලධාරියා එහෙම කියන්නෙ අනෙකුත් රාජකාරී සගයන් දෙස විසුලුවෙන් බලමින්...
    ඉන්න්කෝ මම ගාන හදලා කියන්න...
    නිලධාරියා පරිඝනකය ඔබනව... කාන්තාව බලාගෙන ඉන්නව... ඒ කාන්තාවත් ඉතාලියට යනවා වගේ කතාවක් මට යාන්තමට ඇහෙනව... ඒ ඉතාලියට යන කතාව මට 100% ක් තහවුරු කරලාම කියන්න බෑ...මොකද මට ඒක ඇහුනෙ යාන්තමට...
    මේකට රුපියල් පනස් පන්දාහක් ගෙවන්න වෙනව.. එහෙම කියලා නිලධාරියා අර කාන්තාව දෙස විසුලුවෙන් බලනව..
    ඒ අතරේ මම ඉන්න කවුන්ටරයේ නිලධාරියා මගේ check in කටයුත්ත නිමා කරලා මගේ boarding pass එකයි පාස්පෝර්ට් එකයි මගේ අතට දෙන නිසා මට එතැනින් එහා අර කාන්තාවගේ අමතර ගමන් මල්ලේ ගැන කටයුතු කරන කටාර් එයාවේස් කවුන්ටරයේ නිලධාරියාගේ disgusting ක්‍රියාපිලිවෙත දිහා බලන් ඉන්න අවසර නෑ... මම මගේ boarding පාස් එකයි passport එකයි අරගෙන emigration කවුන්ටරය දිහාවට ඇවිදගෙන යනව..

    Extra baggage එකකට ගෙවන්න වෙන ගාන ගැන මගේ විවේචනයක් නෑ... ඒක ගුවන් සේවාවෙන් අයකරන මුදලනම් ඒක ගෙවන්න වෙනවා අමතර ගමන් මල්ලක් අරගෙන යද්දි... ඒත් ඒ නිලධාරියා අර කාන්තාව pre judge කරපු විදිහයි ඒ කාන්තාවන්ට ප්‍රතිචාර දක්වපු විදිහයි දිහා බලන් හිටියාම දැනුන කලකිරීම තාමත් එහෙමම දැනෙනව. තමුන්ගෙම රටේ මිනිස්සුන්ට ඒ රටේම උපන් එකෙක් සලකපු හැටි දැක්කාම හිතුනේ මේ යකා මොකෙකුට ජාතක වෙච්ච මනුස්සයෙක්ද කියන්න වගේ හැඟීමක්...
    2022 දෙසැම්බර් 24 අලුයම 12-1 අතරේ කටාර් එයාවේස් check in හී වම්පැත්තේම කවුන්ටරයේ හිටපු බ්‍රදර්... ඔයා සමහරවිට මේක කියවයි... එක්කො ඔයාගෙ යාලු මිත්‍රයෙක් මේක කියවයි... ඔයාගෙ හැසිරීම අන්තිම ජුගුප්සාජනකයි... ඔයාලා වගේ මිනිස්සු ඔය වගේ තැන්වල සිටියයුතු නෑ... මිනිස්සුන්ට ගෞරව කරලා කතාකරන්න පුරුදු වෙන්න... සමහරවිට ඔයා ඒ ගෙවල් ඉඩම් උගස් තියන්න වෙයි කියපු කාන්තාවගේ මාසෙක වැටුප ඔයාගෙ මුලු අවුරුද්දෙම වැටුපටත් වඩා වැඩි ඇති... ඔයා ඒ කාන්තාවන් දෙදෙනාට දක්වපු ප්‍රතිචාරය අන්තිම කැතයි... ඔයා ඔතන වාඩිවෙලා රස්සාවක් කරලා වැටුපක් ගන්නෙ ඒ කාන්තාවන් සල්ලි දීලා ටිකට් අරගෙන ප්ලේන්වල යන නිසා... ඒ නිසා තමුන්ගෙ කස්ටමර්ස්ලාට රෙස්පෙක්ට් කරන්න පුරුදු වෙන්න ( වෙයං) . ඔයා ඔය රස්සාව කරන්නෙ ලෝකෙ දියුණුයයි සම්මත රටක වුනානම්, ඔයා සතියකට දෙකකට වඩා ඔය රස්සාවෙ ඉන්නෙ නෑ... ඔයාගෙ වාසනාවට ඔයා රස්සාව කරන්නෙ ලංකාවෙ නිසා ඔයාගෙ ජුගුප්සාජනක හැසිරීම ගැන ඔයාගෙ ලොක්කන්ට පැමිණිලි කරලා පලක් නෑ... මොකද ඕක බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ තැනක් නිසා... ඔයාගෙ වාසනාවට මට ඔයාගෙ ෆොටෝ එකක් ගන්න අමතකවුනා... ඔයා මට කිව්වනම් exrtra baggage එකට ගෙවල් ඉඩම් උගස් තියන්න වෙයි කියලා, ඔයාට මම උගන්වනවා රස්සාව කරන විදිහ... මේ පෝස්ට් එක ලියපු වචන බොහොම polite උනාට මගේ හිතේ ඔයා ගැන තියෙන හැඟීම polite නෑ... ඒත් ඒ හැඟීම මෙතන අකුරු කරොත් සකර්බර්ග් මාව මාසෙකට බ්ලොක් කරනව... පරෙස්සමෙන් රස්සාව කරගන්න බ්‍රදර්... අසරණ ගෑනුන්ට දාන පාර්ට් හරි හමන් එකෙකුට දාපු වෙලාවක තේරෙයි දත් නැතුව බත් කන එක කොයිතරම් අමාරුද කියල...

    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    meka Airport nemei AirLine eke prashnayak
     
    • Haha
    Reactions: PollokSilva

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    හැබැයි අමතක කරන්න එපා උඹල ලංකාවේ පලවෙනි පන්තියේ පුරවැසියෝ කියල :cool:

    CC @shenat

    meka Airport nemei AirLine eke prashnayak

    ground handling කරන්නේ airport එකේ එවුන් airline එක වෙනුවෙන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත

    රෙකොඩ් කරල සාමජ ජූරියට දාන්න ඕනේ දේවල් 🤷‍♂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,472
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුන්ගෙ රෙද්දවල් අස්සෙ වෙන දේවල් ඕපා දූප බල බල හිටපු කළුවා අන්තිමට ෆේස්බුක් හෑල්ලක් ලියල!
    Comedy Say What GIF by BrownSugarApp
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    ethakota ban un airline eke tie dala ganu airline eke uniform ehema dagena inne?

    e kiyanne airport eke ewunwa wenama airline walata assign karala thiyenawada?
    nomally counters 2,3k thiye nam airline eken 1 hari daanawa, subload tickets gana, upgrade gana decision ganne airline eke kena.. Anit counters walata godak welawata airport eke ayama thama daanne...
     
    • Like
    Reactions: Honda.putha

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ethakota ban un airline eke tie dala ganu airline eke uniform ehema dagena inne?

    e kiyanne airport eke ewunwa wenama airline walata assign karala thiyenawada?

    ඒවා agreements අනුව තමයි. වෙනම ඉන්න ඕනේ නෑ එකම සෙට් එක උනත් shift එක අනුව අදාළ ඇඳුම් අඳින්න පුළුවන්නේ. පහල Gunther කියල තියනවා වගේ airline represent කරන්න එකෙක් වගේ ඉන්නවා, ඌ එක්කෝ counter එකක් කරනවා නැත්තම් පිටි පස්සේ ඉඳන් වැඩේ supervise කරනවා.

    උඹ සමහර විට දැකල ඇති check-in කරන උන් මොකක් හරි complex situation එකක් ආවම එකෙක්ගෙන් අහනවා, ඒ තමයි ඌ.

    nomally counters 2,3k thiye nam airline eken 1 hari daanawa, subload tickets gana, upgrade gana decision ganne airline eke kena.. Anit counters walata godak welawata airport eke ayama thama daanne...
     
    • Love
    Reactions: tha123 and Gunther

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    Lankawe airport ekai oke service ekai duty free gubbayami gana nam katha karala wadak naha