එයාපෝට් එකේ දුඹුරු හම තියෙන උන්ට කස්ටමර් කෙයාර්

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    උඹලටත් පිස්සු, මගෙන් දවසක් බර බලන තැන පොර අහනව මෙච්චරද මචන් ගෙනියන්නෙ කියලා. 🤷‍♂️

    උඹලටත් පිස්සු, මගෙන් දවසක් බර බලන තැන පොර අහනව මෙච්චරද මචන් ගෙනියන්නෙ කියලා. 🤷‍♂️
    ------ Post added on Jul 8, 2024 at 7:49 PM
     
    • Haha
    Reactions: FuBaR

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    මුන්ගේ හෙන පඩ ෂෝ තියෙන්නේ මම මාස 6 කට වඩා ලංකාවේ ඉදලා තියෙන නිසා මගේ Visa එක Valid නැහැ කියලා මුන් බෝඩින් පාස් එක දෙන්න අදි මදි කරා

    Counter එකේ එවුන්ට හොඳ සිංහලෙන් ඇමතුවා ඊට පස්සේ උන්ගේ මහ ගෑනි අවා එකිට සිංහල බැහැ වගේ රග පෑවා එකිට සුද්ද ඉංග්‍රියෙන්ම ඇමතුවා රෙද්ද ගැලවෙන්න ම
    ඊට පස්සේ අරුන් ටික බල්ලෝ වගේ බෝඩිං පාස් එක Print කරලා දුන්නා වැඩිපුර කිලෝ 2 කුත් තිබ්බා එකට සල්ලි ගත්තෙත් නැහැ🤣🤣🤣
    ලංකාවේ වැඩක් කරගන්න නම් කට පොඩ්ඩක් හයියට තියෙන්න ඕනේ ඉතිං 🤣
     
    Sen-lu

    Well-known member
  • මුන්ගේ හෙන පඩ ෂෝ තියෙන්නේ මම මාස 6 කට වඩා ලංකාවේ ඉදලා තියෙන නිසා මගේ Visa එක Valid නැහැ කියලා මුන් බෝඩින් පාස් එක දෙන්න අදි මදි කරා

    Counter එකේ එවුන්ට හොඳ සිංහලෙන් ඇමතුවා ඊට පස්සේ උන්ගේ මහ ගෑනි අවා එකිට සිංහල බැහැ වගේ රග පෑවා එකිට සුද්ද ඉංග්‍රියෙන්ම ඇමතුවා රෙද්ද ගැලවෙන්න ම
    ඊට පස්සේ අරුන් ටික බල්ලෝ වගේ බෝඩිං පාස් එක Print කරලා දුන්නා වැඩිපුර කිලෝ 2 කුත් තිබ්බා එකට සල්ලි ගත්තෙත් නැහැ🤣🤣🤣

    ලංකාවේ වැඩක් කරගන්න නම් කට පොඩ්ඩක් හයියට තියෙන්න ඕනේ ඉතිං 🤣
    උඹේ සුද්ද ඉංගිරිස් අහල අරුන්ට යන එනමං නැතිවෙන්න ඇති 😂