එයාපෝර්ට් Duty Free එකෙන් පන්නපු සුපිරි බඩු 🍾

EON

Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    '
    '

    '










    184951077_5865661403451746_7325723800689554598_n.jpg

    184549669_5865661503451736_7270687357240027285_n.jpg

    184813229_5865661620118391_7670456336663365654_n.jpg

    184606037_5865661806785039_4676599414763532401_n.jpg

    184829826_5865661920118361_7597621095042030943_n.jpg

    184692965_5865662040118349_4767394182381025830_n.jpg

    184794947_5865662190118334_4330019572648519119_n.jpg

    185138609_5865662330118320_8393353318565370842_n.jpg

    184629528_5865662513451635_3705929648503621718_n.jpg

    184139208_5865662756784944_4786246226283986394_n.jpg

    184880727_5865662866784933_5288664918453649349_n.jpg

    184629528_5865663056784914_7921640879905105226_n.jpg
    yako stopper ekath ekkama....
    mehe ape ewun mini maragannawa stopper thiyanne hoda eke, stopper naththe indian eke araki mekai kiyala...
    ammo apith bila athi yako..
     
    • Like
    Reactions: Bizzare_Art

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    Red Lable tika wedding ekata denna ganna giye Meegamuvata Airport eken pannapuva kiyala dunne 2017 di Box ekakata daala

    appatasiri
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මේ යන විදිහට ඕක රජයට පවර ගනීද දන්නෙත් නෑ
    එයාපෝට් එකේ උනුයි ආණ්ඩුවේ මැති ඇමතිවරුයි එකතුවෙලා තමයි කරන්නේ, ඕකට තමයි කියන්නේ දේශීය කර්මාන්ත ගොඩදානවා කියලා.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Lankawe mara weddone inne😆
    ඔව්, ලංකාවේ හොඳ වැඩ කාරයෝ ඉන්නවා. අවාසනාවට ඒ මිනිස්සු තමන්ගේ දැනුම පාවිච්චි කරන්නේ හොර බොරු වංචා වැඩ කරන්නයි.

    80 දශකයේ මෙන්ඩිස් කොම්පැනියේ අරක්කු බෝතල් වල මූඩියට පිටින් ප්ලාස්ටික් සීල් එකක් අඳුන්වා දෙන බව කියලා මාස ගානක් තිස්සේ පත්තර වල දැන්වීම් පලකලා. ඒ උනාට, ඒ ගොල්ලන්ගේ නිෂ්පාදන යන්ත්‍ර වල මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒ සීල් එක සහිතව අරක්කු නිකුත් කිරීම නියමිත දිනට සිදු කරන්න බැරි උනා.

    ඒත්, මෙන්ඩිස් අරක්කු හොරෙන් පුරවන මිනිස්සු ඒ දිනේදීම අර කියාපු සීල් එකත් සහිතවම බඩු මාකට් එකට දැම්මා.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    බොන අරක්කු ටිකටත් වංචා කරන මුන් නම් මිනිස්සු වෙන්ඩ බෑ :(
    සිරාවටම. කරන්න පුලුවන් සක්කිලිම වැඩක් කරලා තියෙන්නෙ
     
    • Like
    Reactions: silent one

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    Red Lable tika wedding ekata denna ganna giye Meegamuvata Airport eken pannapuva kiyala dunne 2017 di Box ekakata daala

    appatasiri
    ekata api wage kelinma Air Port ekenma araganin. mama aran dawas thunai Air Port eke customs office eka raid kara... badu banis set ekatama. :P
     
    • Like
    Reactions: shameera89

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අපේ ඔෆිස් එකේ බොසෙක් බ්ලැක් ලේබල් ගෙනත් හෙන උජාරුවෙන් ටෝක් දුන්නා ඌ බ්ලැක් විතරයි බොන්නෙ අරක මේක. ඒකත් ඩියුටි ෆ්‍රී එකෙන් පන්නපුවා කියලා තමයි ගෙනාවෙ. ඒත් මීඩිය සීල් වෙලා නෑ ලීක්. මම් ඕකට කිව්වා ඔව්වා හොරට පුරවන එව්වා වෙන්න ඇති කියලා. පරයා මට හෙන ටෝක් දුන්නා මම් බීලත් නෑ දැකලත් නෑ කියලා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ලංකාවේ අල්ලපු දෙවෙනි පාර මේ. වෙන රටවල් වල අල්ලන ඒව නම් නිතර යනවා..
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,687
    21,367
    113
    මරා ගැනිලි නෑ...බයි ටොයි බේද නෑ...පිටු දෙකක් පුරාවට එකා වගේ සමගියෙන් මේක කරපු උන්ට හෙන ඉලල්ලා තමයි කමෙන්ට්ස් තියෙන්නේ...:D