එයාබෙඩ් පාවිච්චි කරන අය ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,822
    39,781
    113
    Homagama
    කවුරුහරි එයාබෙඩ් inflatable mattress පාවිච්චි කරන අය ඉන්නවාද?

    ඔයාලා ⁣පාවිච්චි කරන බෙඩ් එකේ බ්‍රැන්ඩ් එක මොකක්ද?
    ⁣කොච්චර කාලයක් විතර පාවිච්චි කරන්න පුලුවන්ද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පාවිච්චියක් නම් නෑ ගොඩ දෙනෙක් නම් කියන්නේ වැඩිකල් බෑ කියලා. අපේ රටේ රස්නේ එක්ක ඉක්මනට ඩෑමෙජ් වෙනවලු. කෘමින්ගේනුත් පිසිකලුත් වෙන හානි සාපේක්ෂව වැඩි තමයි කියන්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    නෑ මචන් 6000 ඉඳන් තියෙනවා 6000 - 14000 අතර ....

    https://www.myshop.lk/product-category/inflatable-items/inflatable-air-bed/
    තෑන්ක්ස් මචෝ.... හිමිහිට එකක් ගන්න බලන්න ඕනෙ.
    මේ තියෙන මෙට්ට සෙට්වෙන්නෙ නෑ... ස්ප්‍රිං මෙට්ටත් සැප මදි. ස්පොන්ච් මෙට්ට මැද එබිල කොන්ද අමාරු හැදෙනව.
    ඒකයි බැලුවෙ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තෑන්ක්ස් මචෝ.... හිමිහිට එකක් ගන්න බලන්න ඕනෙ.
    මේ තියෙන මෙට්ට සෙට්වෙන්නෙ නෑ... ස්ප්‍රිං මෙට්ටත් සැප මදි. ස්පොන්ච් මෙට්ට මැද එබිල කොන්ද අමාරු හැදෙනව.
    ඒකයි බැලුවෙ...
    බලලා ගන්න මචන්. ගොඩක් ලාබ එව්වට යන්න එපා පට්ටම රස්නෙයි. එව්වත් එබෙනවා වැඩි. හොඳම ඔප්ෂන් එක තමයි කොහු මෙට්ටය තියනවා පුළුන් ලේයර් එක එක්ක. හැබැයි ගාන 35000 ට වැඩි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බලලා ගන්න මචන්. ගොඩක් ලාබ එව්වට යන්න එපා පට්ටම රස්නෙයි. එව්වත් එබෙනවා වැඩි. හොඳම ඔප්ෂන් එක තමයි කොහු මෙට්ටය තියනවා පුළුන් ලේයර් එක එක්ක. හැබැයි ගාන 35000 ට වැඩි
    👍👍👍
    දැනට තියෙන්නෙ හයිබ්‍රිඩ් එකක් ඒකේ පස්ස රත්වෙනව.
    දැනට කූල් ෆෝම් කවර් එකක් දාගන්න බැලුවෙ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බලලා ගන්න මචන්. ගොඩක් ලාබ එව්වට යන්න එපා පට්ටම රස්නෙයි. එව්වත් එබෙනවා වැඩි. හොඳම ඔප්ෂන් එක තමයි කොහු මෙට්ටය තියනවා පුළුන් ලේයර් එක එක්ක. හැබැයි ගාන 35000 ට වැඩි
    අපෝ තිස්පන්දාහ මොකක්ද
    ලංකාවෙ බහුතරයක් උන් ඉන්පෝටඩ් ජොක්කුත් අඳිනවා පන්දාහක් විතර දීලා
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    ගෙදර එකක් තියෙනවා. මට නම් සෙට් වුනේ නෑ රස්නේ දවස්වලට මෙට්ටේ ඉන්න අමාරුයි දාඩියයි.
    පොඩ්ඩක් හිල් වුනොත් එහෙම උදේ වෙද්දී ඉන්නේ නිකන්ම ලෑලි උඩ.
    වතුර මෙට්ටයක් නම් හොද වෙයි මං පාවිච්චි කරලා නෑ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,996
    113
    34
    Kalutara
    kohenda gatte? math ekak ganna oni.

    thaththa mokada kiyanne bed eka gena? hodayi kiyanawada?
    තාත්ත එක දවසයි ඒකෙ හිටියේ. ගත්තේ නාගොඩ ඉස්පිරිතාලේ ඉස්සරහ වික්‍රම ෆාමසි එකෙන්.
     
    • Like
    Reactions: Fallujah