Best spring mattress recommendation

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්නේ පියෙස්ට්‍රා එක දැන් එක බැහැලා තියෙන්නේ. අලුත් එකක් ගන්න රිකමන්ඩ් කරන්න පුලුවන් එවා මොනාද?
    Spring pal
    Damro
    London sleep mattress
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    London sleep no questions
    කොච්චර කල් ද අරන්? උන්ගේ සර්විස් එක කොහොමද?

    Spring pal නම් හොරු කියල දැක්ක fb post එකක්
    එක තමා. දැන් මන් ගුගල් රිවිව් බැලුවා. රිසන්‍ට් රිවිව් ඔක්කොම අවුල්.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,477
    4,944
    113
    ආපිකෝ දම්රෝ දෙකේම ප්‍රිමියම් රේන්ජ් එක හොඳටම හොඳයි. ඒකෙන් ආපිකෝ එක දම්රෝ එකට වඩා පොඩ්ඩක් හොඳයි
    Spring pal ගන්න එපා. ඊට වඩා හොඳයි ලෑල්ලක් දාල බිම බුදියනවා
     
    • Like
    Reactions: nethumshan and SK29

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    ආපිකෝ දම්රෝ දෙකේම ප්‍රිමියම් රේන්ජ් එක හොඳටම හොඳයි. ඒකෙන් ආපිකෝ එක දම්රෝ එකට වඩා පොඩ්ඩක් හොඳයි
    Spring pal ගන්න එපා. ඊට වඩා හොඳයි ලෑල්ලක් දාල බිම බුදියනවා
    දම්රෝ අනුරාධපුරේ එකෙනම් after service අන්තිමයි. සොෆා එකක් අරන් කොම්ප්ලෙන් එකක් දැම්මා. අවුරුද්දකට වැඩි මේ වෙනකන් ඇටෙන්ඩ් උනේ නැ. ආපිකෝ ට්‍රයි කරලා බලන්නම්

    valentino : they have specialized cooler/ bio rythmic bla bla depending on ur need
    london sleep
    මෙයාලගේ වෙබ් එකේ ලන්කන් ප්‍රයිස් දාලා නැනේ. මැසෙජ් එකක් දැම්මා බලමු රිප්ලයි කරයිද කියලා?

    මේ මොකක්ද ලංකාවේ එකක් නෙමේද?
    Fox furniture ද?
    Arpico ganin..extra layer ekak tyna eka ganin..eka maru
    ආපිකෝ අද බලන්නම් ගිහින්.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,208
    4,469
    113
    36
    කොච්චර කල් ද අරන්? උන්ගේ සර්විස් එක කොහොමද?

    එක තමා. දැන් මන් ගුගල් රිවිව් බැලුවා. රිසන්‍ට් රිවිව් ඔක්කොම අවුල්.
    අපෙත් එකක් තියෙනවා මෙළෝ රහක් නැති ජරාවක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,052
    22,459
    113
    Spring pal නම් හොරු කියල දැක්ක fb post එකක්

    එක තමා. දැන් මන් ගුගල් රිවිව් බැලුවා. රිසන්‍ට් රිවිව් ඔක්කොම අවුල්.

    ආපිකෝ දම්රෝ දෙකේම ප්‍රිමියම් රේන්ජ් එක හොඳටම හොඳයි. ඒකෙන් ආපිකෝ එක දම්රෝ එකට වඩා පොඩ්ඩක් හොඳයි
    Spring pal ගන්න එපා. ඊට වඩා හොඳයි ලෑල්ලක් දාල බිම බුදියනවා
    ඔය Spring Pal කියන උන්ගෙන් ගන්න හිතන්නවත් එපා. ඕකුන්ගෙ එක එක නම් වලින් මෙට්ටම විකුණන තව පේජස් 6,7 ක් තියෙනව.
    මෙන්න මේකත් කරන්නෙ උන්.
    https://nindasleepshop.lk/

    ඕකුන් උන්ගෙ ඔෆිස් එකේ වැඩ කරන උන්ට සලකන්නෙ බල්ලොන්ට වගේ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    මං damro double sidded pillow top එකක් ගත්තේ. Mattress එකනම් හොදයි damro එකේ සර්විස් එකනම් අවුල්.