එයාර්ටෙල් ලංකාවෙන් ඉවත්වෙයි!

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Picsart_23-04-26_08-40-00-113.jpg
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පොහොට්ටුවටයි ගුපියන්ටයි එකට එකතුවෙන්න පුළුවන් නම් ඩයලොග් එකටයි එයාර්ටෙල් එකටයි එකතුවෙන්න බැරි ඇයි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එයාර්ටෙල් එකෙත් ආදායම ඩබල් වෙනවා එකතු උනාම.. ඊට පස්සේ කොටස් ප්‍රොෆිට් විදිහට බෙදිල යන්නේ..
    නිකන් පාඩු විදිනවට වඩා හොඳයි ඒක..
    ehemada nathi nam damala gahala yanawada? etisalat / tigo wage
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    ehemada nathi nam damala gahala yanawada? etisalat / tigo wage
    එයාර්ටෙල් පාඩු ලබන ආයතනයක් නේ..
    උන්ගේ කොච්චර පැකේජ් තිබ්බත් නගරෙන් ඇතුලට කවරේජ් අඩුයි..
    ඔය හේතු නිසා කස්ටමර් බේස් එක අඩුයි..
    ඩයලොග් එකට විකුනලා ඇති 75% ක් විතර..
    ඩයලොග් එකෙන් ඇක්සෙස් කරනකොට ලාබේ ඩබල් වෙයි සිග්නල් එක්ක..
    එතකොට දෙගොල්ලටම පාඩුවක් නෑ..