එයාර් ඇරබියා මත්තල හැරයයි -Maththala Airport Flights Cancel

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔන්න මම නම් කලින්ම කිව්වා කුක්කු බබෝ ඔය එයාර් පොර්ට් එක වැඩි කල් යන්ද කලින් අනාථ නාථ වෙලා යනවා කියලා. දැන් බලමුකෝ ෆ්ලයි ඩුබායි මොකද කරන්නේ කියලා? අපේ මහා උන්ගේ අහවල් එකේ අමාරුවට උන් එහෙ ඉඳන් නිකන් තෙල් ගහගෙන මත්තලට හිස් ප්ලේන් එවන්ඩ උන්ට මොලේ අමාරුවක් නං නැහැ. අපරාදේ රටේ මිනිස්සුන්ගේ සල්ලි. ඔක්කොටම කලින් මේ මහින්ද වටේ ඉන්න හොර ඇඩ්වයිසර්ලා ගහලා එළවලා දාන්ඩ ඕනේ මේ රටෙන්. :angry::angry::angry:

    kiyala wadak naa bn,, nodakin kaalakanni sakkily paalakayoo
    hena gahapiya ookuntaa :angry:
     

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    ජනවාරි සිට පැය 8ක් කටුනායක ගුවන්තොටුපල වසයි .


    Thursday, 09 May 2013 17:12 0 Comments

    E-mail Print PDF
    .

    altඑලැ‍බෙන වසරේ ජනවාරි මාසයේ සිට කටුනායක, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල දිනකට පැය 08ක කාලසීමාවක් වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්ත වේ. ගුවන් තොටුපලේ අලුත්වැඩියා කිරීමක් සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

    එම කාල සීමාව තුළ ලංකාවට එන සහ යන ගුවන් යානා මත්තල ගුවන් තොටුපලට යෑවීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ වනවිට සාජා සිට මත්තල දක්වා ගමන් ඇරඹි "එයාර් ඇරබියා" ගුවන් සේවයට අයත් ගුවන් ගමන්වාර නවතා දමා ඇති බව "එයාර් ලයින් රූට්" නැමතිවෙබ් අඩවිය වාර්තා කරයි.

    එම වෙබ් අඩවිය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ මේ දක්වා සතියකට ගමන්වාර දෙකක් සාජා සිට මත්තල දක්වා ගුවන් ගමන් පැවත් වීමට එකඟවී ඇති නමුත් මත්තල නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇරඹුණු දා සිට මේ දක්වා සති 06කට පසුව පොරොන්දු වූ පරිදි එම ගුවන් ගමන්වාර සියල්ලම මේ ආකාරයට නවතා දමා ඇති බවයි
     
    • Like
    Reactions: kmc madushan

    Dinda

    Banned
    Apr 26, 2013
    184
    18
    0
    විදුලි බල මන්ඩලේ ,එයාර් ලංකා,ඛණිජ තෙල් සංස්ථාව,ලංගම වගේ ඒවා දරා ගන්න බැරුව ඉන්නකොට මහා බාන්ඩාගාරෙට තව මිහින් එයාර්, හම්බන්තොට වරාය,මත්තල ගුවන්තො‍ටුපොල එකතු කරනවා.
    :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක නෙවෙයිද හසන්ත මහත්තයො අපි බලං හිටපු ආශ්චර්යය.
    අම්මප තනි ඇහැට ඇඬෙන්නෙ මුන්ට වැහි නැති හෙණ නොගහන එකට හසන්ත මහත්තයො :angry:


    mqdefault.jpg