එයාර් ටිකට් එකක්.... hoyala denna :'(
මචන්ලා මගෙ girl friend singapore වල ඉන්දල ගෙන්න ගන්න ඔනෙ ..
මට කවුරුහරි ඉන්නවද එයාර් ටිකට් එකක් හොයල දෙන්න පුලුවන් කෙනෙක් අඩුවට...
දඩෙ වෑටිල තියෙන්නෙ මට...
(කිලො 40 - 50 ක් තියෙනවලු අරන් එන්න)
කව්රු හරි මට උදව් කරන්න..
23 විසා ඉවර වෙනව එදාට තියෙන එකක් හොයල දීපන්කො...