අඩුවටම එයාර් ටිකට් එකක් ගන්න තැනක් .

ranga 84

Banned
Mar 11, 2017
50
6
0
අඩුවටම එයාර් ටිකට් එකක් ගන්න තැනක් .

කොල්ලනේ .. ජපන් වලට අඩුවට එයාර් ටිකට් එකක් ගන්න තැනක් කියපල්ලා කොල්ලනේ .
ඊයේ 44 දාහට තිබුන ටිකට අද 77 ක් වෙලා ..
plz උදවු කරපන් අඩුවට ටිකට් එකක් ගන්න .

අනික අද මගේ උපන්දිනේ .
මට සුබ පතන්න කාත් කවුරුවත් නැහැ .
පුළුවන් නම් සුබ පතාගෙන යන්න :yes:
 

reddit

Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    happy-birthday3.jpg
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උපන්දිනේ පෙන්නා, හිගා කෑම

    වෙල්කම් ටු එළකිරි. නොදකඉන් තෝවගේ හිගන්න අයිඩී එකක්
     

    ranga 84

    Banned
    Mar 11, 2017
    50
    6
    0
    සුබ උපන් දිනයක් කොල්ලෝ ...

    තෑන්ක් යූ බන් .
    සුබ පතන්න කියලා කාත් කවුරුවත් නැහැ .
    අද පෝය නේ ..
    අද ගමේ පන්සලේ සිල් ගන්න සිල් ඇත්තන් 100 කට උදේ තේ එකත් එක්ක කන්න

    1. කේක්
    2. රුලන් ටොෆි
    3. තල කැරලි
    4. මාස් මිලොස්
    5. වේ ෆස්

    එක්ක පොඩි පැකට් එකක් දෙනවා බන් .
     

    ranga 84

    Banned
    Mar 11, 2017
    50
    6
    0
    උපන්දිනේ පෙන්නා, හිගා කෑම

    වෙල්කම් ටු එළකිරි. නොදකඉන් තෝවගේ හිගන්න අයිඩී එකක්

    ai bn ehema kiynne ?
    kiynna kenek nathi nisa ne meke damme .
    ane sori bn waraddak una nam :yes: