එයාර් බස්‌ යානාව පැදවීමට ගුවන් සේවිකාවට &#350

Skyline GTR

Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    එයාර් බස්‌ යානාව පැදවීමට ගුවන් සේවිකාවට &#350

    එයාර් බස්‌ යානාව පැදවීමට
    ගුවන් සේවිකාවට දුන් නියමුවා ඇතුළු
    සිව් දෙනකුගේ වැඩ තහනම් වේ

    p5-5.jpg

    මගීන් 166 ක්‌ රැගත් එයාර් ඉන්ඩියා එයාර් බස්‌ යානාවක්‌ පැදවීම සඳහා ගුවන් සේවිකාවකට ලබාදුන් නියමුවකු, උප නියමුවකු හා පියසාර නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට ගුවන් සේවා බලධාරීහු ක්‍රියා කර ඇත. විනාඩි 20 ක්‌ තිස්‌සේ ගුවන් සේවිකාව නියමු කුටියේ සිටි අතර මගීන්ට එA බව හෙළිවී නැත.

    හිටපු බී. කේ. සෝනි, උප නියමු රවින්ද්‍රනාත්, පියාසර නිලධාරීන් වූ කනිකා කාලා සහ ඡේබහාට්‌ යන පිරිස මෙලෙස වැඩතහනමට ලක්‌වී ඇත. මෙම එයාර් බස්‌ යානාව බැංකොක්‌ සිට නවදිල්ලිය බලා පියසාර කරන අවස්‌ථාවේ මෙකී සිද්ධිය සිදුවී තිබේ. මේ සිද්ධිය ගුවන් සේවා බලධාරීන්ට වාර්තා කර ඇත්තේ යානාවේ කාර්ය මණ්‌ඩලයේ නිලධාරියකු විසිනි

    _දිවයින_
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    පයිලට් ලා දෙන්නා ඔටෝ පයිලට් ඕන් කරලයි මේ දෙන්නව තියලා ගිහින් තියෙන්නේ. එක සේවිකාවකගේ අත වැරදිලා ඔටෝ පයිලට් ස්විච් එකේ වැදිලා නැවතිලා තියනවා. මේක නිසා ප්ලේන් එක එක සැරේම ඩයිව් එකකට ගිහින්. කොහොම හරි පයිලට් අයෙත් ඇවිත් ප්ලේන් එක හරි විදියට අරගෙන තියනවා.
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පයිලට් ලා දෙන්නා ඔටෝ පයිලට් ඕන් කරලයි මේ දෙන්නව තියලා ගිහින් තියෙන්නේ. එක සේවිකාවකගේ අත වැරදිලා ඔටෝ පයිලට් ස්විච් එකේ වැදිලා නැවතිලා තියනවා. මේක නිසා ප්ලේන් එක එක සැරේම ඩයිව් එකකට ගිහින්. කොහොම හරි පයිලට් අයෙත් ඇවිත් ප්ලේන් එක හරි විදියට අරගෙන තියනවා.
    ඇත්තට ??:rolleyes::rofl:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඇත්තට ??:rolleyes::rofl:
    :yes: indian cows :yes:
    Airline suspends pilots after they 'left Airbus carrying 166 passengers on autopilot and air hostesses in charge while they slept in business class'

    Code:
    http://www.dailymail.co.uk/news/article-2319283/Air-India-Airline-suspends-pilots-left-Airbus-carrying-166-passengers-autopilot-slept-business-class.html
     
    Skyline GTR

    Active member
  • Apr 18, 2013
    294
    74
    28
    ගෙදර
    :D
    driver konda maruwen maruwata bus elawanne,me odokkuwe gihin vitharane
    :yes::rolleyes::rofl:
    පයිලට් ලා දෙන්නා ඔටෝ පයිලට් ඕන් කරලයි මේ දෙන්නව තියලා ගිහින් තියෙන්නේ. එක සේවිකාවකගේ අත වැරදිලා ඔටෝ පයිලට් ස්විච් එකේ වැදිලා නැවතිලා තියනවා. මේක නිසා ප්ලේන් එක එක සැරේම ඩයිව් එකකට ගිහින්. කොහොම හරි පයිලට් අයෙත් ඇවිත් ප්ලේන් එක හරි විදියට අරගෙන තියනවා.
    :cool:
    Modai bnz... aparade nikan kaagena...
    :yes::P
    . guwan sevikawa hawasata munta enna kiwada danne naa
    :D:D
    අපේ ඔය වගේ කරන්නේ නැහැ. සිට් දෙකෙන් පිටි පස්සේ හොදට ඉඩ තියන නිසා හිතේ හැටියට කරගන්න ඕන දේවල් කරනවා :rofl::rofl:

    :P:P:P;)