එයාර් බස් යානාව පැදවීමට ගුවන් සේවිකාවට Ş
මගීන් 166 ක් රැගත් එයාර් ඉන්ඩියා එයාර් බස් යානාවක් පැදවීම සඳහා ගුවන් සේවිකාවකට ලබාදුන් නියමුවකු, උප නියමුවකු හා පියසාර නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමට ගුවන් සේවා බලධාරීහු ක්‍රියා කර ඇත. විනාඩි 20 ක් තිස්සේ ගුවන් සේවිකාව නියමු කුටියේ සිටි අතර මගීන්ට එA බව හෙළිවී නැත.
හිටපු බී. කේ. සෝනි, උප නියමු රවින්ද්‍රනාත්, පියාසර නිලධාරීන් වූ කනිකා කාලා සහ ඡේබහාට් යන පිරිස මෙලෙස වැඩතහනමට ලක්වී ඇත. මෙම එයාර් බස් යානාව බැංකොක් සිට නවදිල්ලිය බලා පියසාර කරන අවස්ථාවේ මෙකී සිද්ධිය සිදුවී තිබේ. මේ සිද්ධිය ගුවන් සේවා බලධාරීන්ට වාර්තා කර ඇත්තේ යානාවේ කාර්ය මණ්ඩලයේ නිලධාරියකු විසිනි
_දිවයින_
එයාර් බස් යානාව පැදවීමට
ගුවන් සේවිකාවට දුන් නියමුවා ඇතුළු
සිව් දෙනකුගේ වැඩ තහනම් වේ