එයාලට දුකක් දෙන්න එපා
ආදරය?

ආදරය කියන්නේ හරිම අපුරු පුදුම දෙයක් , ඒ ගැන විස්තර කරන්න උපමා දහස් ගණනක් .... වුනත් ඇති. ආදරය කියන්නේ සමබරව දෙන්නෙකුගේ ජිවිත එක්කරන බැදීමක් , එය වුන්ගේ මුළු ජිවිතයම වෙනවා . තුරුණු වියට එළබෙන විට අම්මා , තාත්තාගේ ආදරයට වඩා පෙම්වතාගේ /පෙම්වතියගේ ආදරයට ආදරය කරනවා . එය ජිවිතයේ වැදගත්ම තීරණය කියලා ඔවුන්ට අමතක වෙනවා . එසේ ගත්තු තීරණ බොහෝ දුරට ඇති අසාර්තකය . එඉන් පස්සේ ඔවුන්ගේ හිත වලට මොනා හිතිද ?
ඔයාලත් ආදරය කරනවා ඇති , ආදරය කරන්න කෙනෙක් හොයනවා ඇති , එතින් මේ ගැනත් හිතන්න.
තමා හොයා ගන්න සහකරුවා / සහකාරිය ජිවිත කාලෙටම ලගින් තිය ගන්න.එයාලට දුකක් දෙන්න එපා .බොරුවට ආදරය කරන්න එපා ,
ආදරය කියන්නේ හැමදාම විදින්න ඕන දෙයක් , නැතුව කවත් දුකට පත් කරන දෙයක් නම් නොවේ.
එතින් බලන්නකෝ මේ දෙබස....
ආදරය?
පාලු කාමරයේ නිහඬතාවය බිඳී ගියේ ටෙලිපෝනයේ නාදයෙනි.
ඔහු : හෙලෝ
ඇය : හෙලෝ රංග, මම මේ දසුනි. ඔයාට කෝල් එකක් වත් දෙන්න බෑ නේද?
ඔහු : අනේ සොරි, මම හිතුව ඔයා අලුත් බෝයිය එක්ක බිසි කියල
ඇය : අපෝ කතා කරන්න එපා ඌ ගැන
ඔහු : ඇයි මොකද උනේ?
ඇය : මම දැන් ප්‍රෙග්නන්ට්. ඌ කියනව අම්මල අකමැති නිසා බඳින්න බෑ කියල
ඔහු : ඔයාට ශුවර්ද ප්‍රෙග්නන්ට් කියල?
ඇය : ඔව් මම ඩොක්ටර් කෙනෙක් ලඟටත් ගිහින් බැලුව
ඔහු : දැන් මොකද කරන්නෙ?
ඇය : මම ලමය හදා ගන්නව
ඔහු : අම්ම දන්නවද?
ඇය : තාම නෑ.
ඔහු : අනේ මංදා.

maxxaaaaaaaaaaaaaaa