එයාල දෙන්න ❤

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    ජෙට් ෆිළින් එක ඕකේ. දැන් අපිට ඕනි සබ්මැරීන් ෆිලින් එකක්.

    ටයිටන් කුමාරි වගේ නමක් එක්ක ආව නං මරු
    ඕකෙ ගිහිල්ලා ස්වර්ගස්ථ වෙන්නේ implode වෙලා නෙවේ. ඕකෙ ඇතුළෙයි, පිටයි අටවන පාට පාට ලයිට්ස්වල සර්කිට්වලට වතුර ගිහින් ෂෝට් වෙලා කරන්ට් එක වැදිලා රෝස් වෙච්ච කුකුළෙක් ගානටම පිච්චිලා ගිහිල්ල, නැත්නම් හයිකරන පතරංග ස්පීකර් සෙට් එකේ දාන් යන කණපැලෙන සිංදුවලට hull එක පුපුරලා.. 🥴
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    ඕකෙ ගිහිල්ලා ස්වර්ගස්ථ වෙන්නේ implode වෙලා නෙවේ. ඕකෙ ඇතුළෙයි, පිටයි අටවන පාට පාට ලයිට්ස්වල සර්කිට්වලට වතුර ගිහින් ෂෝට් වෙලා කරන්ට් එක වැදිලා රෝස් වෙච්ච කුකුළෙක් ගානටම පිච්චිලා ගිහිල්ල, නැත්නම් හයිකරන පතරංග ස්පීකර් සෙට් එකේ දාන් යන කණපැලෙන සිංදුවලට hull එක පුපුරලා.. 🥴
    ඒ වගේද ටයිටන් එකේ ගිහින් නෙ නැති උනේ කියද්දි.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අම්මෝ හුග දවසකින් ඔය සින්දුව ඇහුවේ
    අඩෝ ඔව් බන් මාත් මුලින්ම බැලුවෙ සින්දුව මොකද්ද කියලා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    Lassana kellek hebei. Kolla weda karaya 💯
    Driving The Muppets GIF
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    ado me commnet tika tok damamanam ballana thibba kattiyage commnets .
    mokadda bang me wela thiynne socitey ekata.... winsay

    tik tok eka ganna deyak naaa
    mewwata commnet karana unuth innawane
     
    • Haha
    Reactions: dayt0na

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ලොකු උනාම කවුද වෙන්න කැමති කියල ඇහුවම "බස් ඩ්‍රයිවර්" කෙනෙක් කිව්වම රට්ටු මට හිනා උනා බම්ම් ඒ කාලේ :(
    දාන්න කොලුවො අත...

    මම කිවුවෙ බුල්ඩෝසර් ඩ්‍රැයිවර් කෙනෙක් වෙන්න ආසයි කියල... ගෙවල් වල උං තාම හිනාවෙනව මට ඕක කියල...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    මමත් පොඩිකාලෙ ඔතන ඉඳගෙන යනවා. නැත්තන් ඩ්‍රයිවර් සීට් එක පිටිපස්සට වෙලා මීටරේ දිහා බලන් ඉන්නවා. පුදුම කැහිල්ලක් තිබ්බෙ ඒ දවස්වල. 😂🤣
     
    • Love
    Reactions: Stimulus mind