ඕකෙ ගිහිල්ලා ස්වර්ගස්ථ වෙන්නේ implode වෙලා නෙවේ. ඕකෙ ඇතුළෙයි, පිටයි අටවන පාට පාට ලයිට්ස්වල සර්කිට්වලට වතුර ගිහින් ෂෝට් වෙලා කරන්ට් එක වැදිලා රෝස් වෙච්ච කුකුළෙක් ගානටම පිච්චිලා ගිහිල්ල, නැත්නම් හයිකරන පතරංග ස්පීකර් සෙට් එකේ දාන් යන කණපැලෙන සිංදුවලට hull එක පුපුරලා..ජෙට් ෆිළින් එක ඕකේ. දැන් අපිට ඕනි සබ්මැරීන් ෆිලින් එකක්.
ටයිටන් කුමාරි වගේ නමක් එක්ක ආව නං මරු
