හායි පැතුම් කොහොමදනෑ බ්‍රිතාන්‍යයේ
ශිශත්වයකට උසස් අධ්‍යාපනයට ගිහින් ඉන්නේ
ඇස්ට්‍රාසෙනිකා ලක්ශ 6ක් ලන්කාවට අරන් දෙන්න බොරිස් ජොන්සන් එක්ක සමීපව වැඩ කරන කෙනෙක්
බොහෝ වෙලවට ලබන සතියේ එන්නත් ලැබෙයි
lolනෑ බ්‍රිතාන්‍යයේ
ශිශත්වයකට උසස් අධ්‍යාපනයට ගිහින් ඉන්නේ
ඇස්ට්‍රාසෙනිකා ලක්ශ 6ක් ලන්කාවට අරන් දෙන්න බොරිස් ජොන්සන් එක්ක සමීපව වැඩ කරන කෙනෙක්
බොහෝ වෙලවට ලබන සතියේ එන්නත් ලැබෙයි
අරින බව දැන දැනත් ගිය පාර කාටද මන්දා ගියා නේද? මේ පාරත් යමු ලොකු අවුලක් නෑනේ...ආයේ දාන්න ඕන නෑ වෙන කමෙන්ට්ස්. සුපිරිම එක. ඔය ඇති
එක තමයි අපි නම් වෑඩ බෑරි විරුවාටයි බුරු පුතානූටයිනෙ ජන්දෙ දෙන්නෙආයේ දාන්න ඕන නෑ වෙන කමෙන්ට්ස්. සුපිරිම එක. ඔය ඇති
මූට වෙන්නේ මහේශ් නාගන්ද වගේ ගූ වෙලා පජාත වෙලා යන්න . මහින්දලා රනිල්ලා මෙයාව චුත කරනවා . කොමත් ලංකාවේ නුගත් ගමේ ජනතාව කවදාවත් ඉගෙන ගත්ත එකෙක් ලංකාවේ මහ පුටුවට එනවට ආස නැ කොටින්ම දිරවන්නේ නැ . ලංකාවේ උන්ට ඕනේ වලව් පැලැන්තියේ ඉහල පවුල් වලින් එන අය උන්ව තලා පෙලාගෙන සබ්මිසිව් විදියට රාජකීය පාලනයක් ගෙන යන එකට අපේ උන්ට වෙස්මිනිස්ටර් ක්‍රමය කොහෙතම ගැලපෙන් නැ
ලාන්කීය දේශපාලන හද ගැස්ම අඳුරන්නේ නෑ බන් මෙයාලා
අපිට ඕනේ පපුවට ගහල ළමයි වඩා ගෙන පොලොව ඉඹල ගිරිය පුප්පලා කෑගන ජාතියේ පොරක්
යකාගේ හැටියට තමයි ඉතින් විමාන පහල වෙන්නේ
සවදීනයි වගේ හිටියට හැමෝම එහෙම නෑලන්කාවට මෙහෙම වෙන එක සාධාරණයි ඉතිම්.
එයාලට උගන්වලා තමන් රෑවටෙන බව තෙරුම්ගන්න හෑකියාව ලබා දෙන්න ඔනෙලන්කාවේ නූගත් ගමේ බයියන්ගේ චන්දේ තහනම් කරලා උන්ගේ ඉගෙන ගැනීමේ අයිතියත් නැතිකරන්න ඕන
ලන්කාවේ නූගත් ගමේ බයියන්ගේ චන්දේ තහනම් කරලා උන්ගේ ඉගෙන ගැනීමේ අයිතියත් නැතිකරන්න ඕන