එයා එනවලු ❤❤

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නෑ බ්‍රිතාන්‍යයේ
    ශිශත්වයකට උසස් අධ්‍යාපනයට ගිහින් ඉන්නේ
    ඇස්ට්‍රාසෙනිකා ලක්ශ 6ක් ලන්කාවට අරන් දෙන්න බොරිස් ජොන්සන් එක්ක සමීපව වැඩ කරන කෙනෙක්
    බොහෝ වෙලවට ලබන සතියේ එන්නත් ලැබෙයි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නෑ බ්‍රිතාන්‍යයේ
    ශිශත්වයකට උසස් අධ්‍යාපනයට ගිහින් ඉන්නේ
    ඇස්ට්‍රාසෙනිකා ලක්ශ 6ක් ලන්කාවට අරන් දෙන්න බොරිස් ජොන්සන් එක්ක සමීපව වැඩ කරන කෙනෙක්
    බොහෝ වෙලවට ලබන සතියේ එන්නත් ලැබෙයි
    හායි පැතුම් කොහොමද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,860
    28,744
    113
    නෑ බ්‍රිතාන්‍යයේ
    ශිශත්වයකට උසස් අධ්‍යාපනයට ගිහින් ඉන්නේ
    ඇස්ට්‍රාසෙනිකා ලක්ශ 6ක් ලන්කාවට අරන් දෙන්න බොරිස් ජොන්සන් එක්ක සමීපව වැඩ කරන කෙනෙක්
    බොහෝ වෙලවට ලබන සතියේ එන්නත් ලැබෙයි
    lol
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,860
    21,096
    113
    are you ready babe ?

    1624790732854.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මූට වෙන්නේ මහේශ් නාගන්ද වගේ ගූ වෙලා පජාත වෙලා යන්න . මහින්දලා රනිල්ලා මෙයාව චුත කරනවා . කොමත් ලංකාවේ නුගත් ගමේ ජනතාව කවදාවත් ඉගෙන ගත්ත එකෙක් ලංකාවේ මහ පුටුවට එනවට ආස නැ කොටින්ම දිරවන්නේ නැ . ලංකාවේ උන්ට ඕනේ වලව් පැලැන්තියේ ඉහල පවුල් වලින් එන අය උන්ව තලා පෙලාගෙන සබ්මිසිව් විදියට රාජකීය පාලනයක් ගෙන යන එකට අපේ උන්ට වෙස්මිනිස්ටර් ක්‍රමය කොහෙතම ගැලපෙන් නැ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    ලාන්කීය දේශපාලන හද ගැස්ම අඳුරන්නේ නෑ බන් මෙයාලා

    අපිට ඕනේ පපුවට ගහල ළමයි වඩා ගෙන පොලොව ඉඹල ගිරිය පුප්පලා කෑගන ජාතියේ පොරක්

    යකාගේ හැටියට තමයි ඉතින් විමාන පහල වෙන්නේ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    ඌ කෙලින්ම ඉල්ලන්නේ parliament or presidential විතරයි. හරිම විනෝදයි :rofl:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මොකක්ද විනෝදේ
    එතුමට දිනන්න පුලුවන් නන් කතාව එච්චරයි නේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,077
    113
    Kottawa
    :lol::lol::lol::lol:ආයේ දාන්න ඕන නෑ වෙන කමෙන්ට්ස්. සුපිරිම එක. ඔය ඇති
    අරින බව දැන දැනත් ගිය පාර කාටද මන්දා ගියා නේද? මේ පාරත් යමු ලොකු අවුලක් නෑනේ... 😏
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    :lol::lol::lol::lol:ආයේ දාන්න ඕන නෑ වෙන කමෙන්ට්ස්. සුපිරිම එක. ඔය ඇති
    එක තමයි අපි නම් වෑඩ බෑරි විරුවාටයි බුරු පුතානූටයිනෙ ජන්දෙ දෙන්නෙ

    මූට වෙන්නේ මහේශ් නාගන්ද වගේ ගූ වෙලා පජාත වෙලා යන්න . මහින්දලා රනිල්ලා මෙයාව චුත කරනවා . කොමත් ලංකාවේ නුගත් ගමේ ජනතාව කවදාවත් ඉගෙන ගත්ත එකෙක් ලංකාවේ මහ පුටුවට එනවට ආස නැ කොටින්ම දිරවන්නේ නැ . ලංකාවේ උන්ට ඕනේ වලව් පැලැන්තියේ ඉහල පවුල් වලින් එන අය උන්ව තලා පෙලාගෙන සබ්මිසිව් විදියට රාජකීය පාලනයක් ගෙන යන එකට අපේ උන්ට වෙස්මිනිස්ටර් ක්‍රමය කොහෙතම ගැලපෙන් නැ
    ලාන්කීය දේශපාලන හද ගැස්ම අඳුරන්නේ නෑ බන් මෙයාලා

    අපිට ඕනේ පපුවට ගහල ළමයි වඩා ගෙන පොලොව ඉඹල ගිරිය පුප්පලා කෑගන ජාතියේ පොරක්

    යකාගේ හැටියට තමයි ඉතින් විමාන පහල වෙන්නේ

    කලින් සිරාටයි සර්ටයි රෑවටුනු අය ප්‍රදාන පක්ශවලට පිටින් එන එක්කෙනෙකුට රෑවටෙන්න එපාලු.
    මෙයාත් කලමනාකරණ හෑකියාව ඔප්පු කරලා තියෙන කෙනෙක් නෙවෙයි. එත් ඊලග සෑරී පුතානූලා දෙන්නගෙන් කෙනෙක්ට දෙනවට වඩා මෙයාට දෙන එක හොදයි මොකද මෙ පක්ශ ක්‍රම්යෙන් ගෑලවෙනකම් රටට අනාගතයක් නෑ.කොහොමත් මීට වඩා කෙලවෙන්න විඩියකුත් නෑනෙ.
    හෑබෑයි ඉතින් කවදාවත් එක වෙන්නී නෑ.ජොර්ජ් බර්නාඩ් ශො කියල තියෙන විදියට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ යම් ජනතාවක් තමන්ට නුසුදුසු තරම් හොද පාලකයෙක් පත්කර ගෑනිම වලක්වාවන ක්‍රමයක්.
    ------ Post added on Jun 27, 2021 at 9:19 PM
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලන්කාවේ නූගත් ගමේ බයියන්ගේ චන්දේ තහනම් කරලා උන්ගේ ඉගෙන ගැනීමේ අයිතියත් නැතිකරන්න ඕන
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ලන්කාවේ නූගත් ගමේ බයියන්ගේ චන්දේ තහනම් කරලා උන්ගේ ඉගෙන ගැනීමේ අයිතියත් නැතිකරන්න ඕන
    එයාලට උගන්වලා තමන් රෑවටෙන බව තෙරුම්ගන්න හෑකියාව ලබා දෙන්න ඔනෙ