එයා එනවා මිට්ටනි 😍

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,134
    9,421
    113
    කොහොමත් දැං රටේ තියෙන තත්වෙන් ගොඩ ගන්න තරුණ නායකත්වයක් ඕන

    චැනල් 4 එකෙං රට බේරගත්ත නායකයව විදුලි පුටුවෙ තියන්න කුමන්ත්‍රන කරනව ආයෙ. එතුමා වෙනුවෙන් යුතුකම ඉටු කරන්නත් තියෙනව.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    පොඩි මයිනා ඔසවා තැබූ අරගලයට ජය වේවා 🤣🤣🤣
    ඔසවා තැබූ? චන්දයක් තියපන්කො බලන්න ඔසවල තියලද කියල බලන්න...සල්ලි වලට ලියල දෙන දේ කොපි පේස්ට් කරාට පොඩ්ඩක් ඔලුවෙනුත් හිතල බලහන් (එහෙම එකක් තියනවනන් )