එයා කඩේ ගිහින් .....

dilann

Well-known member
  • Jul 6, 2018
    67,209
    166,380
    113
    එකමත් එක රටක
    මේකත් ජෙප්පෝ තෙත් කරන්න කරපු බොරු මීඩියා ෂෝ එකක් විතරයි ගාඩ් එකට පන්සීයක් විතර වටේ ඉන්නවා :lol:
    මොනවද දන්නේ නෑ ගත්තේ . :baffled:
    හැබැයි තව ටිකක් තෙත් වෙන්න සතොසට යන්න තිබ්බ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113


    @Walter White මෙහෙ වර​

    තෙවරප්පෙරුම මොඩල් තමා. වැඩිකල් නොයා "උතුරන ලැට් එක නිසා වල තනියම සුද්ද කරගත්තා" වගේ ඒවත් යයි. මුන්ට තේරෙන්නෙ නෑ බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ඕන නෑ කියල. අපි මුන්ට ලංකාව පාලනය කරන්න සල්ලි ගෙවනවා, මුන් උන්ගෙ ගෙවල්වල ලබ්බව කරනවා 🤭🤭
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    @dilann

    Dip No GIF by Death In Paradise
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    සිරාවටම මේකේ අවුල ඡන්දෙ දුන්න අයට තේරෙන්නේ නැද්ද 😐
    උන් හරි ආසයි ඕවට
    ලොවෙත් management ලෙවෙල් එකේ හිටපු නැති, ඒක තෙරේන්නෙ නැති ලොන්තයෝ ටිකක් තමා මුන්ව |monitor කරන්නෙ. ඉතින් උන්ට මේවගේ ඒවා චූන්. තනියෙන් දොර ඇරන් එන එක, තනියෙන් ඩ්‍රයිව් කරන් යන එක, තනියෙන් ශොපින් කරන් යන එක ආදී ඒවා දැක්කාම උන්ට කලිසමේම යනවා.

    මුන්ට තේරෙන්නෙ නෑ මුන්ගෙ වෙලාව අපිට මාර වැදගත් කියලා. මුන් කඩේ යන්න වෙලාව නාස්ති කරනකොට රට කරන්නෙ මුන්ගෙ ගෙවල්වල අතු ගාන උන්ද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේ ගොබ්බයො ටිකට රාජ්‍ය නිලධාරීන් අරිනවා ඇරිල්ලක්. තාම ඒක තේරෙන්නේ නෑ. අර කළුගල් නිධානෙ ගොඩ ගත්තු එකම බලපන්කො.

    ඔච්චර තෙම්පරාදු උන ප්‍රේමදාස ජනාධිපතිත් අන්දපු රාජ්‍ය නිලධාරීන් හිටිය එකේ මුන්ව අන්දන එක වැඩක්ද. වැඩේ තියෙන්නේ අන්දන්න කලින් මුන්ම ඇදගන්න එකනේ.
     
    • Like
    Reactions: Asmodeus