
මොනවද දන්නේ නෑ ගත්තේ .මේකත් ජෙප්පෝ තෙත් කරන්න කරපු බොරු මීඩියා ෂෝ එකක් විතරයි ගාඩ් එකට පන්සීයක් විතර වටේ ඉන්නවා![]()
අර පස්සෙන් යන්නේ ඌ වෙන්න බැරිද ?තනතුරේ වැඩ බලන්නේ @Walter White ද එතකොට ඔය වෙලාවට
සිරාවටම මේකේ අවුල ඡන්දෙ දුන්න අයට තේරෙන්නේ නැද්දඅර පස්සෙන් යන්නේ ඌ වෙන්න බැරිද ?![]()
උන් හරි ආසයි ඕවටසිරාවටම මේකේ අවුල ඡන්දෙ දුන්න අයට තේරෙන්නේ නැද්ද![]()
සිරාවටම මේකේ අවුල ඡන්දෙ දුන්න අයට තේරෙන්නේ නැද්ද![]()
ලොවෙත් management ලෙවෙල් එකේ හිටපු නැති, ඒක තෙරේන්නෙ නැති ලොන්තයෝ ටිකක් තමා මුන්ව |monitor කරන්නෙ. ඉතින් උන්ට මේවගේ ඒවා චූන්. තනියෙන් දොර ඇරන් එන එක, තනියෙන් ඩ්‍රයිව් කරන් යන එක, තනියෙන් ශොපින් කරන් යන එක ආදී ඒවා දැක්කාම උන්ට කලිසමේම යනවා.උන් හරි ආසයි ඕවට