පව් ලැජ්ජාවට වෙන්නැති. හැබැයි සමහර උන් ඉන්නවා හෙන රැඩිකල් කියල පොරත්වෙ පෙන්නන උන්. මම අනික් බහුතරේ වගේ නෙවේ හෙන උගත් බුද්දිමත් කියල පෙන්නන්න කැමති උන්.
ස්වදින විදිහට පෙන්නන්න ,අනිත් උන්ට ඇටැක් කරන්න පුලුවන්නෙ තමන්ට අපහු return fire නැතුව, මන් ඔකගෙන් ඇහුව රනිල් ගැන කවද හරි critisize කරල තියනවද කියල, මො මොකක්ද meme එකක් දාපු එකක් පෙනනන්ව, හරි ස්වාදින්න එකෙක්නම් රනිල් ගැන ඔන තරම් විවෙචන කරල තියෙන්න එපැයි, ඔක හොරෙන් රනිලට ලව්, පහුගියෙ ටිකෙ සල්ලි වලට පක්ශ වලට වැඩ කරනව කියපුව ඔසාම , ස්ටාලින් එහෙම තමා මුගෙ බෙස්ට්ල,මරු ස්වාදින
@dilann