එයා කඩේ ගිහින් .....

handley

Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    පව් ලැජ්ජාවට වෙන්නැති. හැබැයි සමහර උන් ඉන්නවා හෙන රැඩිකල් කියල පොරත්වෙ පෙන්නන උන්. මම අනික් බහුතරේ වගේ නෙවේ හෙන උගත් බුද්දිමත් කියල පෙන්නන්න කැමති උන්.
    ස්වදින විදිහට පෙන්නන්න ,අනිත් උන්ට ඇටැක් කරන්න පුලුවන්නෙ තමන්ට අපහු return fire නැතුව, මන් ඔකගෙන් ඇහුව රනිල් ගැන කවද හරි critisize කරල තියනවද කියල, මො මොකක්ද meme එකක් දාපු එකක් පෙනනන්ව, හරි ස්වාදින්න එකෙක්නම් රනිල් ගැන ඔන තරම් විවෙචන කරල තියෙන්න එපැයි, ඔක හොරෙන් රනිලට ලව්, පහුගියෙ ටිකෙ සල්ලි වලට පක්ශ වලට වැඩ කරනව කියපුව ඔසාම , ස්ටාලින් එහෙම තමා මුගෙ බෙස්ට්ල,මරු ස්වාදින @dilann
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    මට ඔහොම හම්බෙලා තියෙනව සුසිල් ප්‍රේම්ජයන්තයි, කුමාර වෙල්ගමයි. හැබැයි පස්සෙන් කැමරා අරං යන අයනං දැකල නෑ
    welgama nam pare bus eketh yanawa