එයා දැන් ෂැපේලු ඉන්නෙ ගුපියනේ

shenat

Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ගෙන් තවත් අදහස් අහන උනුත් ඉන්නවනෙ තාම. 😂😂😂😂

    ඕක තමා හැමදාම කියන්නෙ පොඩ්ඩක් විතර බංකොළොත් වෙලා මදි මෝඩ බයි හැත්තට තේරෙන්න.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මුන්ගෙන් තවත් අදහස් අහන උනුත් ඉන්නවනෙ තාම. 😂😂😂😂

    ඕක තමා හැමදාම කියන්නෙ පොඩ්ඩක් විතර බංකොළොත් වෙලා මදි මෝඩ බයි හැත්තට තේරෙන්න.

    ඩොලර් ඕනෙත....? 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් ඕනෙත....? 🤭

    සිරාවට තියෙනවනං කියපන්කො. රනිලා මෝඩ බයියො අන්දලා ඩොලර් එක මෙච්චරයි අච්චරයි කියලා ඇන්දුවා. මම හිටියා අඩුමිලට කට්ටිය ඩොලර් ටික විකුණල ඉවර වෙනකං. දැන් අමාරුව සනීප ඇතිනෙ. 😍😍😍

    ඒක නෙවෙයි ප්‍රශ්නෙ මට දැන් ලංකාවට ඩොලර් දාලා ආයෙ ගන්න ඕනකමක් තියෙනව. දාන්න නං පුලුවන්. ආයෙ ගන්න එක තමා ප්‍රශ්නෙ. බොරුවට ඩොලර් එක අච්චරයි මෙච්චරයි කිව්වට ඩොලර් නෑනෙ අපිට ගන්න. 😂😂😂😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සිරාවට තියෙනවනං කියපන්කො. රනිලා මෝඩ බයියො අන්දලා ඩොලර් එක මෙච්චරයි අච්චරයි කියලා ඇන්දුවා. මම හිටියා අඩුමිලට කට්ටිය ඩොලර් ටික විකුණල ඉවර වෙනකං. දැන් අමාරුව සනීප ඇතිනෙ. 😍😍😍

    ඒක නෙවෙයි ප්‍රශ්නෙ මට දැන් ලංකාවට ඩොලර් දාලා ආයෙ ගන්න ඕනකමක් තියෙනව. දාන්න නං පුලුවන්. ආයෙ ගන්න එක තමා ප්‍රශ්නෙ. බොරුවට ඩොලර් එක අච්චරයි මෙච්චරයි කිව්වට ඩොලර් නෑනෙ අපිට ගන්න. 😂😂😂😂

    හිඟමන් ඕනෙ නම් කියපන් ඩොලර් 50ක් වත් එවන්න....
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඩොලර් 500 ක වත් හිඟමන් එවන්න පුලුවන් නං බෑන්ක් ඩීටේල්ස් දෙන්නං.
    දැන් මෙහෙ හන්දිවලත් ඉන්නව 100 කොලයක් දුන්නෙ නැත්තම් ගන්නෙ නැති හිඟන හැත්තක්. උන් හිතන් ඉන්නෙ අපිට ලැජ්ජ වෙයි කියල..... 😂