මුන්ගෙන් තවත් අදහස් අහන උනුත් ඉන්නවනෙ තාම.
ඕක තමා හැමදාම කියන්නෙ පොඩ්ඩක් විතර බංකොළොත් වෙලා මදි මෝඩ බයි හැත්තට තේරෙන්න.
ඩොලර් ඕනෙත....?![]()
සිරාවට තියෙනවනං කියපන්කො. රනිලා මෝඩ බයියො අන්දලා ඩොලර් එක මෙච්චරයි අච්චරයි කියලා ඇන්දුවා. මම හිටියා අඩුමිලට කට්ටිය ඩොලර් ටික විකුණල ඉවර වෙනකං. දැන් අමාරුව සනීප ඇතිනෙ.
ඒක නෙවෙයි ප්‍රශ්නෙ මට දැන් ලංකාවට ඩොලර් දාලා ආයෙ ගන්න ඕනකමක් තියෙනව. දාන්න නං පුලුවන්. ආයෙ ගන්න එක තමා ප්‍රශ්නෙ. බොරුවට ඩොලර් එක අච්චරයි මෙච්චරයි කිව්වට ඩොලර් නෑනෙ අපිට ගන්න.![]()
හිඟමන් ඕනෙ නම් කියපන් ඩොලර් 50ක් වත් එවන්න....

දැන් මෙහෙ හන්දිවලත් ඉන්නව 100 කොලයක් දුන්නෙ නැත්තම් ගන්නෙ නැති හිඟන හැත්තක්. උන් හිතන් ඉන්නෙ අපිට ලැජ්ජ වෙයි කියල.....ඩොලර් 500 ක වත් හිඟමන් එවන්න පුලුවන් නං බෑන්ක් ඩීටේල්ස් දෙන්නං.