එයා බෑග් ලයිට් පත්තුවෙනව.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වාහනේක එයා බෑග් ඉන්ඩිකේටර් ලයිට් එක පත්තුවෙලාම තියෙන්නෙ ඇයි.

    මම දන්න කෙනෙකුගෙ fb14 එකක්. ගත්ත දවසෙ ඉඳන්ම එහෙමයි. බැලුම පිම්බුන වාහන වල මෙහෙම වෙනවද?

    සුක්කානමත් ටිකක් ඇදයි. වාහනේ කෙලින් යනකොට සුක්කානම පැත්තකට පොඩ්ඩක් හැරවිලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and Cenon

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Oya deka Dewal dekak

    1. Multifunction after market set kalama low quality ribbon eka nisa air bag indicate wenawa
    2. Steering ada eka hadaganna wheel allignment ekak karala
    Air bag ribbbon dana wade honda thanakin karaganna. Podi podi maka bass lata denna epa.

    Api gihin hitapu garage ekakata awa Sorento ekak air bag light off karanna resistor ekak (ribbon eka danne nathuwa) gahala hadala makabass kenek.
     
    • Like
    • Wow
    Reactions: hodakolla and YESno

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    වාහනේක එයා බෑග් ඉන්ඩිකේටර් ලයිට් එක පත්තුවෙලාම තියෙන්නෙ ඇයි.

    මම දන්න කෙනෙකුගෙ fb14 එකක්. ගත්ත දවසෙ ඉඳන්ම එහෙමයි. බැලුම පිම්බුන වාහන වල මෙහෙම වෙනවද?

    සුක්කානමත් ටිකක් ඇදයි. වාහනේ කෙලින් යනකොට සුක්කානම පැත්තකට පොඩ්ඩක් හැරවිලා තියෙන්නෙ.
    connection loose wenna puluwan.
    Airbag sensors godak tan walata link wenawa.
    seat belt walatath sensor ekak tiyenawa. Mokada accident ekak wela airbag awama, seat belt lock wenawa.

    me okkoma place balanna wenawa
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Airbag System එකේ fault එකක් තියනවා. Airbags inflate වෙන එකක් නෑ. ඉක්මනට professional checkup එකක් කරගන්න තමයි මට කියන්න තියෙන්නේ.
    අනෙක මචන් මේ මොඩ්ල් එක දැන් අවුරුදු 24ක් වෙන වාහනයක්. ඉතින් sensors අනන් මනන් අවුල් වෙලා ඇති
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: YESno and NRTG

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    methana photo ekak dapan balanna. bohodurata hapila kudu wechcha wahanayak wage oka.
    4-point-front-strut-bar-for-fiat-bravo-14-turbo-07-ultra-racing.jpg
     
    • Like
    Reactions: YESno and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    B14, අනූ ගනන් වල එකක් නේද??? ඩෑශ් බොඩ් එක ගලවල ලයිට් එක ඕෆ් කරල දාපන්
     
    • Wow
    Reactions: YESno