එයා මාව දාල ගියා

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සත්තු හදන්න එපා වෙන්නේ ඔන්න ඕක නිසා තමයි. උන්ට මොනවා හරි උනාම අපිට ආයෙත් හිත හදාගන්න සෑහෙන කාලයක් යනවා
     
    • Sad
    Reactions: Grey Walker

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔය දුක දරාගන්න අමාරුයි බන්. ආයෙ පූසො හදනව නම් ගේනකොටම ට්‍රයිකැට් විදල ගේන්න. එතකොට ඕව හැදෙන් නෑ